2/6/16






ගංජා යනු මත් වෙන  දුව්‍යකි.ඒ වාගෙම වටිනා  ඖෂධයකි.එහෙත් මෙම ඖෂධය මත් දුව්‍යයක් ලෙස තරුණ  පරපුර අතර ජනප්‍රියයි.එය සමාජයට විශාල හානියකි.දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් පොලිසිය ගංජා  අත්අඩංගුවට ගැනීමට  මහත්  වෙහෙසක් ගනියි.ඒ තරමටම ගංජා මාෆියාව සමාජය වෙලී ගෙන අවසන්ය.මෙහි ඇති තවත් බරපතල කාරණයක් නම් ඉන්දියාවෙන්ද ගංජා මෙරටට ‍ගෙන්වයි.

දිවයිනේ වැඩිම ගංජා ජාවාරම පවතින ප්‍රදේශ නම් ඇඹිලිපිටිය,උඩවලව,තණමල්විල  හා ඌව පලාතේ සමහර ප්‍රදේශ වේ.මේ තත්වය තරමක් දුරට පාලනය වෙලා තියෙන්නෙ.

ගංජා වගාව හොර රහසේ වැඩි වශයෙන් කරගෙන  යන්නේ මහ වනාන්තරය තුලය.දැන් ඒ තත්වය  වෙනස් වී ඇත.මොවුන් වගාවන් ඇතුලේ රහසේ ජාවාරම කරගෙන යයි.

ගංජා ඉරීම සිදු  කරන ස්ථාන  නම්  ලදුකැලෑ,පාලු නිවාස,පතල්වාඩි,ගංගා අයින් වල මෙම දේ සිදු කරයි.

රජයේ බලධාරින්ගේ ඇස යොමු වෙන්න කියා අනාවරණ විශ්වාස කරනව.
අනාවරණ සැම විටම විමසිල්ලෙන්.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews