4/9/16


අවුරුදු කෑම මේසය රසකරගන්න තවත් ප්‍රණීත කෑමක් හදන හැටි බලමු


අවශ්‍ය ද්‍රව්‍ය      
ඉදිආප්ප 8-10
පොල් කිරි තේ කෝප්ප 1
හකුරු ග්‍රෑම් 250
කුරුදු පොතු අවශ්‍ය පමණ
යන්තම් බැද කුඩුකරගත් මාදුරු ස්වල්පයක්

සාදන ක්‍රමය:

පොල් කිරි ටිකක් ඉදිආප්ප උඩට වත්කොට ඒවා කැබලි වලට කඩන්න හකුරුමාදුරු පොල් කිරි සහ කුරුදු කෑල්ල බදුනකට දමා ළිප මත තබා හොදට උකුවන තුරු හැදිගාන්න ඉදිආප්ප මිශ්‍රණය එයට දමන්න ඊට පසු එය තෙල් ගාන ලද දීසියකට දමා තෙල් හෝ ගිතෙල් තවරන ලද කෙසෙල් කොළ කෑල්ලක් ගෙන එම මිශ්‍රණය උඩින් හොදට මට්ටම් කරගන්න නිවුනු පසු කැමති හැඩයකට කපා ගන්න

අර්තාපල් පෑන් Cake

ඔයාලගෙ වෙබ් අඩවියක් හෝ blog සයිට් එකක් තියෙනවනම් අපගේ වෙබ් සයිට් එක සම්බන්ධ කර ගන්න.මෙම ලිපිය මුහුණු පොතේ හිතවතුන්ට බෙදන්න.
                                               

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews