5/22/16


 Ram හා Video Ram වේගයෙන් තොරතුරු සම්ප්‍රේෂණය කරන නමුත් Flash Drive හෝ වෙනත් ඩික්ස් driver එවැනි වේගයකින් තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ නැත ඒ නිසා රැම් හා Video Ram මසග වෙනත් ඩික්ස් එකක් සම්බන්ධ කළ නොහැක .එහෙත් වර්චුවල් මතකය වැඩි කර ගැනීමට ඕනෑම ඩික්ස් driver එකක් භාවිතා කළ හැක.

මේ සදහා සැකසුම් සැකසිය යුතුය.පළමුවෙන්ම Control Panel -System-Advanced-Performance හරහා ගොස්  Setting බටන් එක ක්ලික් කරන්න. Performance option වලින් advance ටැබ් එක තෝරා Virtual Memory හි Change බටන් එක ක්ලික් කරන්න.

දැන් අවශ්‍ය ඩික්ස් එක තෝරා ඊට lnitial Size යටතේ අගයන් ලබා දීමෙන් වර්චුවල් මතකය ඔබට අවශ්‍ය ප්‍රමාණය තෙක් වෙනස් කල හැකිය.

facebook video download කරන ක්‍රමය
ඔබගේ මිතුරන්ට මෙම ලිපිය බෙදාහරින්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews