5/14/16


windows xp රෙෆෙයාර් කරන්න බැරිද? format කරන්න කියනවද? මෙන්න ඒකට සාර්ථක විසදුම .

පළමුවෙන්ම xp boot කර ලෝඩ් උනායින් පසු C ඩ්‍රයිව් එක ඉන්ස්ටෝල් කරන්න. ඉන්පසු C බටන් එක ඔබන්න.

ඊළගට ඔබට විසදුම් 3ක් එයි format කරන්න කියල විසදුම් 2කුත් තිබුනු විධියටම xp ස්ථාපනය කරන්න කියල 3 වෙනි විසදුමේ කියල ඇති එහි 3 වෙනි විසදුම තෝරා Enter කරන්න.

ඉන්පසු නැවතත් C ෆෝල්ඩර් එක තෝරන්න. දැන් ඔබට windows කියල Type වෙලා තිබෙන පෙනෙන්නට ඇති එම වචනය Delete කර ඔබට කැමති නමක් දෙන්න ඉන්පසු windows xp ඉන්ස්ටෝල් වේ .

පරිගණකයට windows xp ස්ථාපනය වීමෙන් අනතුරුව ඔබ C ඩ්‍රයිව් එකට ගොස් Documents and Settings වල ඔබගේ පෙර ගිණුමේ සියලුම තොරතුරු දැකගත හැකිය.

නැවතත් ඔබ Program Files වලට ගෝස් ඔබගේ මෘදුකාංග ඕපන් කරන්න. ක්‍රැක් මෘදුකාංග පමණක් නැවතත් ස්ථාපනය කල යුතු වේ.

පරිගණකයට ඔන් කරන විටදී විසදුම් 2ක් පෙන්වා දෙයි. එහි පලමුවන විසදුම තෝරන්න 2 වැනි විසදුම ඔබගේ පෙර දෝෂ සහගත ගිණුම් වේ.

ඔබලට වැල් වටාරම් නැතුව ඉතාමත් සරලට windows xp දෝෂය සමනය කරගන්නා ආකාරය පැහැදිලි කර ඇත ඔයාලට මෙම ලිපිය වටිනව කියා අප සිතනව.

අනිත් අයටත් ප්‍රයෝජණය පිණිස මෙම ලිපිය බෙදා හරින්න. ඔයාලටත් පරිගණක හෝ වෙනත් උපකරණ හෝ එදිනෙදා ජීවිතයේ සිදුවන ගැටලු විසදාගත් ආකාරය ඔබගේ අත්දැකීම් අප වෙත එවන්න. තෙරුවන් සරණයි!!!




NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews