6/15/16


ඔබගේ පරිගණකයේ ඇති ඒජීපී වර්ගයේ වීජීඒ කාඩ්වල තුඩු හෙවත් පින් (pin) පිහිටුවා ඇත්තේ සියුම් ලෙසය. මෙම නිසා වීජීඒ කාඩ් එක යම් තරමකින් හෝ ඇලව පිහිටුවීමෙන් බොහෝ විට මෙවැනි දෝෂ හට ගනී.එසේම ඒජීපී ස්ලොට් එක තුළ දූවිලි බැඳීමෙන්ද මෙවැනි දෝෂ හට ගනී.

වීජීඒ කාඩ් එකේ පින් සෙට් (pin set) එක හා ඒජීපී ස්ලොට් එක පිරිසිදු බුරුවකින් පිසදමා,වීජීඒ කාඩ් එක තිරස්ව ඒජීපී ස්ලොට් එකට ඇතුලු කොට නැවත සෙලවෙන්නේ නැති පරිදි හොඳින් ඇණ තද කරන්න.එසේ නොමැති වුවහොත් වීජීඒ කාඩ් එකෙහි හෝ මවුපුවරුවේ ඇති සම්බන්ධක අග්‍රයන් දෝෂ සහිත වීම හෝ මොනිටරයේ ඩේටා කේබල් එක වීජීඒ කාඩ් එකට සවිවන අග්‍රයෙහි දෝෂ හට ගැනීම හෝ සිදු වේ.

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක රන්න එපා.
මිතුරන්ට share කරන්න. තවත් තාක්ෂණික ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews