6/14/16


 ඔබ අන්තර්ජාය හරහා පිවිසෙන වෙබ් අඩවි වල විශේෂිත දත්ත වර්ග වෙබ් අඩවි වෙත පිවිසෙන්නාගේ අවසරයකින් තොරව ටෙක්ස්ට් ෆයිල් ආකාරයට පරිගණකයේ තැන්පත් වෙයි.

මේවා කුකීස් ෆයිල් ලෙස හැඳින්වෙයි.එක් වරක් පිවිස ඇති වෙබ් පිටුවක් වෙත නැවත වරක් එම වෙබ් පිටුවට පිවිසෙන විට එම පිවිසීම වේගවත් කිරීමට කුකීස් යොදා ගැනෙයි.


මෙහිදී විවිධ ලොගින් නාම මෙන්ම විස්තරද වෙබ් බ්‍රව්සර් එක විසින් රැස්කර තබා ගනී.

මේවා ටෙක්ස්ට් ෆයිල් එකක් ලෙස රැදවුණද හොඳ පරිගණක දැනුමක් ඇති අයෙකුට වුවද ඒවා විවෘත කර කියවීමට නොහැකිය.එයට හේතුව ඒවා විශේෂිත ආකාරයකින් පමණක් විවෘතකළ හැකිවෙන සේ රඳවා තිබීමයි.

Motorcycle අනාරක්ෂිතම vehicle එකකි

Windows 7 OS Sinhala භාවිතා කරමු

Google Plus And Google Flowers සම්බන්ධ වෙන්න.

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක රන්න එපා.
මිතුරන්ට share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews