6/13/16


ඔයාලගෙ FaceBook ගිණුමේ ඇති සමහර Video බාගන්න බැරි බව දන්නවා ඇති.ඔයාලට ලේසියෙන්ම downvids.net වෙබ් සේවාව වෙත පිවිස එම Video ඩවුන්ලෝඩ් කරගන්නට පුලුවන්.එහිදී ඔබ මුලින්ම ෆේස්බුක් හරහා වීඩියෝව ධාවනය කරන්න. 


අවශ්‍යය.ඉන් පසුව වෙබ් බ්‍රව්සර් එකෙහි ඇඩ්‍රස් බාර් එක තුළින් ඊට අදාළ යූආර්එල් ලිපිනය පිටපත් කර downvids වෙබ් අඩවියේ තිබෙන Enter the video link නම් බොක්ස් එක තුළට පේස්ට් කළ යුතුය.

දැන් Download බට්න් එක ක්ලික් කළ විට වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙයි.

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක රන්න එපා. මිතුරන්ට share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews