6/10/16


පළමුවෙන්ම අප කියනව ආහාර සකසන වෙළද ප්‍රජාවට බඩේ පහර ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබලත් මේ ගැන මධ්‍යස්ථව සිතන මෙන් කරුණාවෙන් ඉල්ලනවා.

Kottu හා බත් වල මිල ගැන කතාකරන්නයි මේ ලිපිය අනාවරණ යටතේ අප විසින් ලියන්න අදහස් කරේ. අද සමාජයේ කූට වෙළදුන් විසින් පාරිභෝකියන්ව මුදල් පසුම්බියට විද සූරාකෑමකට ලක් වෙනවා. එය සෑම අංශයකම තියෙන ඛේදවාචකයක්. අද මාතෘකාවට පසුබිම් වී තිබෙන්නේ කොත්තු සහ බත් මුල් ගැනය. පලමුවෙන්ම අපි කොත්තු වලින් පාරිභෝකියන්ව ගසා කන්නෙ කොහොමද බලමු.

අද වනවිට කොත්තු සාමාන්‍ය මුලක මිල Rs:180 පමණ වෙනවා.ඒත් සමහර කොත්තු හදන තැන්වල ඊට වඩා වැඩි වෙන්නත් පුලුවනි. Full කොත්තු මුලක මිල Rs:250 පමණ වෙනවා.ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්. කොහොමද පාරිභෝකියන්ව ගසා කන අන්දම. තමන්ට හිතූ මනාපෙට මිල ගණන් වැඩි කරන එක හොඳද?



ගෑස් මිලත් පෙර පැවැති රජයට වඩා අඩුකර ඇත.(දේශපාලන පක්ෂ පැත්තට කතාකරනව නෙමෙයි)NaluNileNews වන අප ස්වාධීනයි. එළවලු මිලත් අඩු කර ඇත. එහෙත් මීට සාපේක්ෂව බලන කල ආහාර පාන වල මිල තවමත් අඩු නැත. උදා:-සැමන් ලොකු ටින් මාලු එක සමහර කඩවල Rs:200 ට විකුණන්නෙ. කෝ මේ හොරවැඩ නවත්වන්න පුලුවන් සංවිධාන,ආයතන.? ඒවා නිදි බොරුවට මාධ්‍ය සංදර්ශණ නම් ඕනි තරම් තියෙනවා.රජයක් බලයට ආපු මුල් දවස් වල ලොකුවට මාධ්‍ය සංදර්ශණ තියෙනවා.

මොන පක්ෂය බලයට පත් උනත් ඒක මුල් මාස 2-3 අතර කාලය තුල තියෙනවා. මේක ජනතාව දන්නව .

සාමාන්‍ය කොත්තුවක් අවුරුදු දෙකකට පෙර 2014-2015 දී Rs:120-130 අතර වේ.
2016 දී මිල රුපියල් 180-200 අතර වේ.

Full කොත්තුවක මිල 2014-2015 දී Rs:150-160 අතර වේ.
2016 දී Full කොත්තුවක මිල Rs:250-260 අතර වේ.

2005-2015 දී එළවලු බත් එකක මිල රුපියල් 80-90 අතර වෙනවා.

2016 දී එළවලු බත් එකක මිල රුපියල් 130-140 අතර වෙනවා.
මාංශ (මාලු හෝ මස්) බත් එකක මිල 2005-2015 දී රුපියල්120 පමණ වේ.
මාංශ (මාලු හෝ මස්) බත් එකක මිල 2016 දී රුපියල්160 පමණ වේ.
මෙය සත්‍ය තොරතුරුය.
සමහර ගම් නගර වල සුලු වශයෙන් මිල ගණන් වෙනස් වෙලා ඇති.
 මිල සසදල බලන්න අඩු වැඩි වීම් පිළිබදව.

 සාමාන්‍ය කොත්තුවක් අවුරුදු දෙකකට පෙර 2014-2015 දී Rs:120-130 මිලක් තමයි පවතුනේ.අද සාමාන්‍ය කොත්තුවක මිල Rs:180-200 පමණ වේ. ගෑස් හා එළවලු මිලද ඒකාලයේ වැඩි බව අමුතුවෙන් කියයුතු නැහැනෙ.Full කොත්තු මුලක මිල 2014-2015 දී Rs:150-160 අතර වෙනවා .2016 දී Rs:250 දක්වා වැඩි වී ඇත. මීට රජය අලුත් නීති සකස් කිරීමට අවශ්‍ය වෙනවා.

ආහාර මිල ගණන් සම්බන්ධයෙන්. මේ දේ සිදුවන්නෙ එකම ආහාර ඇසුරුමක් ඉලක්ක කරල නෙමෙයි සෑම ආහාර සැකසුමක් සම්බන්ධයෙන්ම හොර වැඩ අනන්තවත් සිදුවේ. බත් මුල් ගැන කතා කරනවනම් 2005-2015 දී එළවලු බත් එකක මිල රුපියල් 80-90 අතර වෙනවා.2016 දී එළවලු බත් එකක මිල රුපියල් 130-140 වෙනව.හාල්,එළවලු මිල අඩුකරත් තත්වය එසේමයි.

 මාංශ බත් එකක මිල 2005-2015 දී රුපියල්120 පමණ වේ.
2016 දී රුපියල්160 පමණ වේ.

 ඉතින් මේ සම්බන්ධයෙන් සියලුම ආහාර සම්බන්ධයෙන් සාධාරණ මිලක් වෙළදුන්ට හා පාරිභෝකියන්ට රජය විසින් නියම කරානම් හොදයි කියල සිතනවා. 

ආහාර සකසන වෙළද ප්‍රජාවට බඩේ පහර ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබලත් මේ ගැන මධ්‍යස්ථව සිතන්න. 

 ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා.

 ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමක කරන්න එපා. 
මිතුරන්ට share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews