6/17/16


අවශ්‍ය ද්‍රව්‍ය:

    මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
    චොප් කරගත් ඩාක් චොකලට් 270g
    චොප් කරගත් 72g Mars චොකලට් Bar 1  12
    මාශ්මෙලෝ 250g

 සාදන ක්‍රමය

සෙ.මී. 18 x 28 තැටියකට හොඳින් බටර් ආලේප කර තෙල් කඩදාසියක් දමාගන්න.
චොකලට් සහ මිල්ක්මේඩ් බාජනයකට දමා මද ගින්නේ ලිප තබා විනාඩි 5ක් පමණ හොඳින් මිශ්‍ර කරගන්න.

එයට ඉක්මණින් චොකලට් ටික සහ මාශ්මෙලෝ ටික එක් කර මිශ්‍ර කර කලින් සූදානම් කරගත් තැටියට දමා ලෙවල් කරගන්න.    රැයක් ශීතකරණයේ තබා කෑලි කපාගන්න.

අවවාදයයි!!!
ඔබ සෑදීමට ගන්නා කෑම ,බීම වට්ටෝරුව සඳහන් වන කෘතිම රසකාරක හා කෘතිම වර්ණක,හා කල්තබාගැනීමේ දව්‍ය ඔබගේ ආහාරයට එක් කිරීමෙන් වළකින්න. කෘතිම රසකාරක හා කෘතිම වර්ණක ආහාර වට්ටෝරුව එක්කර නොගත්තා කියා රසයේ හා සුවදේ වෙනසක් සිදුනොවේ.



සුපිරි චිත්‍රපටි බලන්න එන්න

Google Plus And Google Flowers සම්බන්ධ වෙන්න.
ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මිතුරන්ට Share කරන්න.  තවත් ආහාර වට්ටෝරුවකින් හමුවෙමු. ස්තූතියි.....

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews