6/9/16


Pc Game නිර්මාණය සඳහා C++,Visual C++,Pascal වැනි ක්‍රමලේඛ භාෂා යොදා ගනී. මෙම ක්‍රමලේඛ භාෂා ගැන දැනුම මෙන්ම පරිගණක වල භාවිතා වන නොයෙක් තාක්ෂණික යෙදුම් ඉතා හොඳ දැනුමක් පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා තිබිය යුතුය.

වාණිජ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන්නේ තනි පුද්ගලයෙකු විසින් නොව.විවිධ කේෂේත්‍ර ගැන මනා දැනුමක් තියෙන විශේෂඥයින් සම්බන්ධ කරගෙන සම්පූරණ ක්‍රීඩාව නිර්මාණය කරයි.

එහෙත් සංකීර්ණ නොවන කුඩා ප්‍රමාණයේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමට Macromedia Flash මෘදුකංගය පමණක් වුවත් භාවිතා කළ හැක.තවත් නොයෙක් වර්ගයේ මෘදුකංග ගේම් නිර්මාණය කිරීම සඳහා අන්තර්ජාලයෙන් ලබාගැනීමට පුලුවන්.

facebook video download කරන ක්‍රමය

සිම් කාඩ් 32bit හා 64bit වර්ග වල වෙනස


Delete කල ෆයිල්ස් නැවත ලබා ගන්නා හැටි Recovery software

පරිගණයකට Tv Card එකක් සම්බන්ධ කර video save කරමු.


Windows 7 OS Sinhala භාවිතා කරමු.

Analog Technology සහ Digital Technology ඉගෙනගනිමු.

මිතුරන්ට share කරන්න.  තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews