6/18/16


අපි දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා කියල. 

තේරී චිත්‍රපටිය ඔයාල තාම බලල නැතුව ඇති කියල අප විශ්වාස කරනවා විජය රගපාන හොද චිත්‍රපටියක් සටන් ජවනිකා,ආදරය,වේදනාව,විහිලු පිරුනු ලස්සන ෆිල්ම් එකක්.
අපේ දමිළ සහෝදර සහෝදරියො ගොඩක් කැමති වෙයි මෙම චිත්‍රපටියට.


අපි පොඩ්ඩක් චිත්‍රපටියෙ කථාව ගැන කියන්නම්

මෙම කථාව දිග හැරෙන්නේ මුලින්ම විජයගෙ දුව ඉස්කෝලෙට දාන්න යන අතරමග බයික් එක කැඩෙනවා. දුව පාර අයිනෙ ඉන්නකොට කාර්එකක් වේගයෙන් වතුර වලක් ගාවින් යනකොට දුවට වතුර විසි වෙනවා ඒක තමයි ආරම්භය. මෙම කථාවෙ රගපාන විජයගෙ පෙම්වතිය(බිරිද) ද්විත්ව චරිත රගපානවා. කතාව දිගහැරෙන්නෙ කාන්තාවකට කරදරයක් සිදුකරපු ඇමතිගෙ පුතා විජය මරනවා. විජය පොලීසියෙ වැඩකරන්නෙ. ඉතනින් එහාට තමයි කතාව ගලාගෙන යන්නෙ විජය හා ඇමති අතර සටන් ඇවිලෙනවා. කතාව ඔයාල බලන්න සුපිරි කථාවක්.

                                                                         720p


https://goo.gl/VBbw1K

                                                                          1080p

https://goo.gl/I1Peli


අපේ දමිළ සහෝදර සහෝදරියො ලස්සන චිත්‍රපටි ඔයාල බලල තියෙනව නේද ඔයාලටත් පුලුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. Sinhala UniCode වලින් අපට චිත්‍රපටිය ගැන ලියන්න. ස්තූතියි.......

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews