6/10/16


Vaseegara මෙම චිත්‍රපටය විහිලු තියෙන ලස්සනම ලස්සන ආදර කතාවක් එක්ක යන විජේ සහ ස්නේහාගේ සුපිරිම දෙමල චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ කථාව ගැන පොඩ්ඩක් ඔයාලට කියන්නම්.

විජේ (භූපති) යනව රස්සාවක් හොයාගෙන විජේ (භූපති) ගෙ තාත්තගෙ යහලුවාගෙ ගෙදරට. භූපති ගෙ තාත්තා (මනී) ඉතින් මනීගෙ යහලුවාගෙ දුව ට මංගල්ලයක් තීන්දු කරල ඇමෙරිකාවෙන් ආපු මනාලයෙක්ට.

ඉතින් ඒ දවස්වල තමයි භූපති ඒ ගෙදරට යන්නෙ. තව කථාව කිව්වොත් චිත්‍රපටයේ රසය අඩුවෙන හින්ද ලියන එක නතර කරනව. ඔයාලත් චිත්‍රපටය බාගෙන බලන්න. සිංහල උපසිරැස අන්තර්ජාලයෙ තියෙනව.


Vaseegara (2003) DvDRIp.2CD.Xvid.1.45GB Team XDN.avi 1.45 GB

Google ෆ‍ලෝ කරන්න.

https://goo.gl/dnPtXd

1.45 GB Direct Link
http://uptobox.com/46zsi00rybgw

Google ෆ‍ලෝ කරන්න.

මිතුරන්ට share කරන්න.  තවත් චිත්‍රපටියකින් හමුවෙමු. ස්තූතියි.....

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews