6/7/16


මෙම චිත්‍රපටියේ කථාව ගැන කියනව නම් යාළුවෝ පිරිසක් එයාලගේ ශීත නිවාඩුව ගත කරන්න යනවා.

ඒත් දැඩි හිම කුණාටුවක් නිසා මග වැරදෙන මේ යාළුවෝ පිරිස පරණ රෝහලක් තුලට යනවා කුණාටුවෙන් බේරෙන්න.

මේ අත් ඇරලා දාපු රෝහල මොකක්ද? මෙයාලගේ ඉරණම මේ රෝහල තුලදී විසදෙයිද? Wrong Turn 4 (2011) Sean Skene, Blane Cypurda and Dan Skene වගේ නළු නිළියන් පිරිසක් මෙයට රංගනයෙන් දායක වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 4.3 ලබාගෙන තියනවා මේ චිත්‍රපටිය හොල්මන් හා ක්‍රියාදාම යටතේ වර්ග කරලා තියනවා.


ඉතින් යහලුවනේ මේකේ ගොඩාක් බිහිසුණු දර්ශණ අඩංගු වෙනවා. එහෙනම් මෙම චිත්‍රපටිය බලලා ඔයාලා වෙනුවෙන් අපි කැප කරපු කාලයවෙනුවෙන් තප්පර 30 ගත කරලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් දා ගෙන යන්න අමතක කරන්න එපා.



[DIRECTOR]-------.[ Declan O'Brien
[FORMAT]:-------..[ MKV
[GENRE]:----------[ Action | Horror | Thriller
[FILE SIZE]:----..[ 600 MB
[RESOLUTION]:----.[ 1280*720
[LANGUAGE ]:----..[ English
[ORIGINAL RUNTIME]:.[ 1h 33mn
[ENCODER]:-------.[ SayFull@Ganool
[SOURCE]:-------..[ 720p BluRay x264-Japhson


                                      720p
https://goo.gl/0u6w9s


FORMAT......................: MP4
CODEC........................: X264
GENRE.........................: Horror
FILE SIZE....................: 1.40 GB
RESOLUTION..............: 1916*1078
FRAME RATE..............: 23.976 fps
AUDIO..........................: 92.0 Kbps AAC-LC (2CH)
SUBTITLES..................: English
LANGUAGE..................: English

1080p
https://goo.gl/h3ATr1

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews