6/7/16


මෙම චිත්‍රපටියේ කථාව ගැන කිව්වොත් පාසලක යාළුවෝ 5 දෙනෙක් සති අන්තයෙදී හැලෝවීන් රාත්‍රිය සමරන්න Fairlake කියන පොඩි නගරයට යනවා.

හැබැයි ඒ යන ගමන් හිතපු නැති අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එයාලගේ වාහනේට එක වයසක මිනිහෙක් හැප්පෙන්න යනවා.

කොහොම කොහොම හරි එතන ලොකු ආරවුලක් යනවා. එතකොට ඒ නගරයේ ෂෙරිෆ් ඇන්ජලා එතනට ඇවිදින් මේ හැමෝවම අත්අඩංගුවට ගන්නවා. හැබැයි බලාගෙන ඉන්න බැරි බිහිසුණු දර්ශන එහෙම ගොඩක් තියෙනවා.

ඒ වගේම අනිත් කතා වලට වඩා ලිංගික දර්ශන එහෙමත් වැඩිපුර එකතු කරලා තියෙනවා. Film එක මුලින්ම බලද්දී මගෙත් එච්චර පැහැදීමක් තිබ්බේ නෑ. ඒත් sub එක දාන අතරතුර ඒ හැගීම ටිකක් විතර වෙනස් උණා. කවුරුවත් නොදන්නා දෙයක් සිද්ධ වෙමින් තිබ්බා.

වාහනේට හැප්පුණු නාකි මනුස්සයා, අවුරුදු 30ක් තිස්සේ පැනලා යන මිණිමරුවෙක්. ඒ වගේම මිනිමස් කන විරුපියන්ගේ නායකයා. ඉතින් මේ අතර තමන්ගේ ලොක්කව බේරගන්න අර මිනීමරු විරූපියෝ මහ රෑ නගරෙට එනවා. අවාසනාවටද කොහේදෝ එදා මුළු ටවුන් එකම පාළුයි. හැමෝම හැලෝවීන් සමරන්න ගිහිල්ලා.

ටවුන් එකටම හිටියේ ෂෙරිෆ් ඇන්ජලා එක්ක අර යාළුවො 5 දෙනා විතරයි. ඒ වගේම බිහිසුණු මිණිමරුවෙක්. ඉතින් ඒ හුදකලා රාත්‍රියේදී මේ එක එක්කෙනාගේ ඉරණම කොහොම විසදෙයිද කියල චිත්‍රපටිය බලන්න.

 ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් දා ගෙන යන්න අමතක කරන්න එපා.

 FORMAT......................: MP4
CODEC........................: X264
GENRE.........................: Horror
FILE SIZE....................: 695.19 MB
RESOLUTION..............: 1280*720
FRAME RATE..............: 23.976 fps
AUDIO..........................: 92.0 Kbps AAC-LC (2CH)
SUBTITLES..................: English
LANGUAGE..................: English

                                                                      720p
https://goo.gl/MjWltV



FORMAT..............: MP4
CODEC...............: X264
GENRE...............: Horror
FILE SIZE...........: 1.39 GB
RESOLUTION..........: 1920*1080
FRAME RATE..........: 23.976 fps
AUDIO...............: 92.0 Kbps AAC-LC (2CH)
SUBTITLES...........: English
LANGUAGE............: English
                                                                   1080p
https://goo.gl/tVKrUk



NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews