7/4/16


Devathayai Kanden දෙමළ චිත්‍රපටි වලට කැමති අයට ආදර්ශමත් චිත්‍රපටියක් ගෙනාව.මෙම කතාව සෑම කෙනෙක්ම බලනවනම් හොඳයි කියල අප සිතනවා.

විශේෂයෙන්ම තරුණ තරුණියන් අනිවාරයෙන්ම මේ කථාව නරඹන්න. මෙම කථාවෙ ප්‍රධාන නළුවා දක්ෂ රංගන ශිල්පියෙක්.

මෙහි කථාවෙ චරිතය බාබු ඔහු තේ විකුණන තරුණයෙක්. අහම්බෙන්  තරුණියකගෙ කුඩයක් සුළගට ගසාගෙන යනකොට බාබු කුඩය එම තරුණියට අරන් දෙනවා.

ඉතාමත් සංවේදී හා වේදනාව ගෙනදෙන කතාවක් වැඩි විස්තර කියන්න ඕනි නැහැ චිත්‍රපටිය බලන්න.

ප්‍රධාන චරිත
Dhanush as Babu
Sridevi Vijaykumar as Uma

 vietnam army pc game Download



                                                                DVDRip 562MB
https://goo.gl/LYdTKK


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews