7/27/16


අද වන විට Facebook සමාජ ජාල වෙබ් අඩවිය සෑම දෙනාම වාගේ දන්නවාය.එම නිසා මෙය පරිහරණය කරන්නනගේ ප්‍රවණතාව ඉතා වැඩිය.ඒ සමගම විවිධ අපචාර ක්‍රියාත් සීග්‍රයෙන් වැඩිවී ඇති බව පෙනේ.මෙම අපචාර ක්‍රියා සදහා වැඩිපුරම පෙළබෙන්නේ දැරිවියන්ය.මන්ද ඔවුනට මෙම සමාජය ගැන වැටහීම ඉතා අඩු බැවිනි.

ආදරණීය නංගිලා අක්කලා වෙත මෙම ලිපිය ලිවීමට අදහස් කලේ ඔබලාගේ ජීවිතය රැකගන්නට උපදෙසක් දෙන්නටය.ඔබ දැනටමත්  Facebook හෝ වෙන සමාජ ජාල වෙබ් අඩවියක පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධ  කම් පවත්වන්නේ නම් ඉතා කල්පනාකාරී වන්න.ඔබගේ චායා රූප කිසිවිටකවත් ඔවුනට නොදෙන්න.


එහෙම  ඔවුන් චායා රූප ඉල්ලනවනම් ඔහු කපටි පුද්ගලයෙකි.දැනටමත් කාන්තාවන් විශාල සංඛ්‍යාවකගේ චායා රූප Facebook වෙත අප්ලෝඩ් කර හමාරය.ඒ වගේම එම පොටෝ සම්බන්ධ කර හොර ගිණුම් විශාල සංඛ්‍යාවක්ද ඇත.ඔබ දැනටමත් ඔබගේ පෙම්වතා සමග සම්බන්ධය දුරකථන සම්බන්ධතා දක්වා දියුණු වී ඇත්නම් ඉතා පරෙස්සම් විය යුතුයි.

ඔහු ඔබට හෝටල් වලට හෝ විනෝද චාරිකා වලට යෑමට කතා කරයි එවිට ඔබ ඒ වට නොයා ඉන්න.ඔවුන් හදන්නේ ඔබගෙන් ලිංගික ප්‍රයෝජන ගන්නටය.තවත් ලිපියක් ඉක්මනින් ඔබලාට දීමට කටයුතු කරනවා.මෙම ලිපිය ප්‍රයෝජන උනානම් ඔබගේ ජීවිතයට ගන්න දෙයක් තිබේනම් ඔයාලගෙ යහලුවන් අතරේ Share කරන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews