7/16/16


මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා කර තිබූ ඉල්ලීමක් අනුව වෛද්‍ය නිර්දේශයන්ට අනුව ඒ මහතාට මෙට්ටයක් ලබා දීමට ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග සදහන් කරයි.


මෙම සුපිරි මෙට්ටය ඔහුගේ නිවසින් ලබා දී ඇතැයි ද වාර්තාවේ. බන්ධනාගාරයෙන් නිකුත් කරන ලද කොට්ටය පමණක් දැනට ඒ මහතා භාවිතා කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටීයි.

සැකකාර මන්ත‍්‍රීවරයා මේ වනවිට ‘‘ජේ ’’ සිරකුටියේ රඳවා සිටින අතර ඊට යාබද සිර වාට්ටුවේ මත්කුඩු සැකකරුවන් 30 දෙනෙකු පමණ රඳවා සිටින බවද දැනගන්නට තිබේ

lankadepa

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews