8/13/16


• Start කලවිට සුදු දුමක් එයි නම්, අනිවා bore එකට වතුර mix වෙනවා.• කළු දුමක් නම්, fuel mixer එක ගොඩාක් rich හෝ carb එක flood වීමෙන් එකතු වූ fuel දහනය වෙනවා.

• නිල පාටට හුරු ලා දුමක් නම් (ඉතාම තුනී) Air /fuel mixture එක rich.


• තදට නිල් පාටට (සුදු පාටත් මිශ්‍ර වූ) දුම එයි නම්, piston rings ගිහිල්ල oil පිච්චෙනවා හෝ valve වලින් bore එක ඇතුලට oil එනවා වෙන්න පුළුවන්.

ඉතින් සහෝදර වරුනි මම ඔයාලට බයික් ගන්න යනකොට කලයුතු දෑ පිළිබඳව total solution එකක් ලබා දුන්න කියල මම හිතනවා.

 උපුටා ගත් ලිපියකි
මිතුරන්ට share කරන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews