8/28/16


අලුතින් සිනමා ශාලාවල තිරගත කිරීම ඇරඹූ චිත්‍රපටයක් අසීමිත ප්‍රදර්ශනය සඳහා සුදුසු නොවෙතැයි පැනනැඟුණු විරෝධතා හමුවේ රැඟුම් පාලක මණ්ඩල සභාපතිවරයා අදාළ අමාත්‍යාංශයට කැඳවනු ලැබිණ‍.


“ඔය ෆිල්ම් එකේ තියෙන සමහර දර්ශන ළමයින්ට ඔරොත්තු දෙන්නෙ නැති එක නම් ඇත්ත. ඉතින් ඒක අනුමත කරද්දී ඒ ගැන සලකා බලලා ඒක ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා තීරණය කළා නං ඉවරයි නේද?” අමාත්‍යාංශ ලේකම්වරයා, රැඟුම් පාලක මණ්ඩල සභාපති දෙස බලා ඇසීය.

“ෆිල්ම් එක බලලා ඉවරවෙලා අපිත් ඔය ගැන කතා කළා. ඒක ‘වැඩිහිටියන්ට පමණයි’ කියල තීරණය කළා නම් පොඩි අය ඕක අනිවාර්යයෙන් බලනවා. එහෙම නොකළේ අන්න ඒ හින්දා” සභාපතිවරයා කීවේ ය.

මිතුරන්ට share කරන්න.
silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews