8/28/16


“චිත්‍රපට නිළියක් වූ ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් කසාද බඳිනවට ඔබේ දෙමවුපියන් විරුද්ධ වුණේ නැද්ද?” තරුණ චිත්‍රපට නිළියක හා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටියදී ප්‍රසාද් ඇගෙන් විමසීය.


“අපොයි නැහැ. මම හැමදාම ෂූටිං යන්නෙ අපෙ අම්මත් එක්ක. “මේ හාදයා හොඳ අනාගතයක් තියෙන කෙනෙක් කියල පේනවා. ඒ හින්දා උඹ කොහොම හරි එයාගෙ කරේ එල්ලියං දුවේ” කියල අපෙ අම්මානෙ කිව්වේ.

ඒ හින්දා එයාගෙයි, මගෙයි සම්බන්ධයට අපේ ගෙදරින් විරුද්ධත්වයක් ඇතිවුණේ නැහැ” නිළිය සිනාසී කීවා ය.

මිතුරන්ට share කරන්න.

silumina


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews