8/15/16


අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් රතුබත් අඩු කෝප්ප 1
අඹරාගත් රටකජු මේස හැඳි  7-8
මිරිස් කුඩු  මේස හැඳි 1
එළවළු සුප්කැට (1 වතුර ලීටර 1 1/2)
තක්කාලි පියුරි අඩු කොප්ප 1 1/2
බෙල්පේපර් ග්‍රෑම් 20
කුඩාවට කපාගත් ලූණු ග්‍රෑම් 20
පොල්තෙල් මේස හැඳි 2

සාදන ක්‍රමය
සුදුසු ලොකු භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත්කර ගන්න. දැන් බෙල්පේපර් ටික දමා හොඳින්  තෙම්පරාදු කරගන්න.

දැන් එයට අනිකුත් සියලුම ද්‍රවව්‍ය දමා තෙම්පරාදු කර එළවළු සුප්කැට සහ වතුර එක්කර උතුරුවා නිවා ගනන්න.

  එම මිශ්‍රණය හොඳින් බේලෙන්ඩර් කර  ගන්න.නැවතත් ලිප තබා උතුරුවා ගන්න. අවශ්‍ය පමණට ලුණු,ගම්මිරිස් දමා පිළිගන්වන්න. රස කදිමයි.

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මිතුරන්ට share කරන්න.  තවත් කෑම වට්ටෝරුවකින් හමුවෙමු. ස්තූතියි.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews