8/28/16


“අපි මොකක් හරි උත්සව අවස්ථාවකදී පිත්තල පහනක් පාවිච්චි කරන්නෙ මුලින් ම ඒක දල්වලා වැඩ පටන් ගන්ඩනෙ. සාම්ප්‍රදායිකව ඒ වගෙ චාරිත්‍රයක් අනුගමනය කරන්නෙ ලොකු භක්තියකින් නෙ.

අපි එහෙම ගෞරවයකින් සලකන පිත්තල පහනක් උඩ ඉඳගෙන අපේ තරුණ නිළියක් ගත්ත පින්තූරයක් මේ ඊයේ පෙරේදා පත්තරේක මුල් පිටුවේ පළ කරල තිබුණනෙ” සෙනෙවි, චන්ද්‍රසිරි සමඟ කීවේ වැඩමුළුවේ විරාමයකදී තේ කෝප්පයක් තොලගාමිනි.


“තමන් රඟපාන චිත්‍රපටිවල අධ්‍යක්ෂකලා, නිෂ්පාදකලා පොඩි ඉඟියක් දුන්න ගමන් ඒගොල්ලන්ගෙ කරේ නඟින අපේ නිළියන්ට පොල් තෙල් පහනක් උඩ ඉඳගන්න එක ඒ හැටි කජ්ජක්ද බං” චන්ද්‍රසිරි කීවේ සිනාසෙමිනි.

මිතුරන්ට share කරන්න.
silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews