8/5/16


ඉන්දියානු දමිළ නළු වික්‍රම්ගේ සහ නයනතාරාගේ නවතම චිත්‍රපටයක් සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතයි. Iru Mugan ලෙස මෙම චිත්‍රපටය නම් කර තිබේ. එහි ප්‍රචාරක පටය මේ වනවිට එළිදක්වා ඇති අතර, මේ වනවිට එය ඉහළ නැරඹුමක් ලෙස වාර්තා වේ.


"අයි" චිත්‍රපටය තුළින් සම්මානයට පාත්‍රවූ වික්‍රම්, නැවතත් සම්මාන අතරට ගෙන යන චිත්‍රපටයක් ලෙස මෙය නම් වන බව චිත්‍රපට විචාරකයෝ සඳහන් කරති.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews