8/13/16


• Water cool නම් අනිවා radiator එක බලන්න එකේ fins ගොඩක් ඇද වෙලා නම් වැඩේ ටිකක් අවුල්.එක්කෝ කට හරි කියල fins ටික කෙලින් කරන්න වෙනවා.නැත නම් බයික් එක overheat වෙන්න පුළුවන් traffic වල හෝ කන්දක වාගේ යනකොට.

• තව දෙයක් තමයි radiator එක හදල තියන්නේ පුළුවන් gum ,paste හෝ aluminum පාස්සලා.එකට නම් මගේ එච්චර මනාපයක් නැහැ.

• Coolant leak වෙලා engine එකේ වැටිලා තිබෙනවා පේනවනම් ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න.ගොඩක් වෙලාවට hornet,jade,bandit,cb4 වැනි බයික් වල මෙවැනි leaks දැකිය හැකි වෙයි.

උපුටා ගත් ලිපියකි
මිතුරන්ට share කරන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews