8/16/16


සුදු ළූණු

සුදු ළූණු කියන්නේ අපි කවුරුත් ආසාවෙන් කෑමට ගන්න දෙයක්. කෑම වර්ග රසවත් කරන්න, විශේෂයෙන් බැදපු ආහාර වලට හොඳ රසයක් එන්න සුදු ළූණු කදිමයි. රසය කොහොම වුණත් ගුණය අතින් නම් සුදු ළූණු බොහොම ඉදිරියෙන් ඉන්නේ.


විවිධ පරීක්ෂණ ගණනාවකින් තහවුරු වෙලා තියෙනවා සුදු ළූණු කියන්නේ කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලන්න හොඳම කෑම වර්ගයක් බව. මේ නිසා වැඩි වැඩියෙන් සුදු ළූණු කෑමට එකතු කර ගන්න. දැනටමත් ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධිකයි නම් දිනපතාම සුදු ළූණු බික් 4ක්වත් කෑමට ගන්න බලන්න.

අමුවෙන්ම කන්න හරි, උණු වතුරෙන් තම්බලා හරි කන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඒ වගේම ගෙදර කෑම වලට දාන සුදු ළූණු ප්‍රමාණය වැඩි කර ගන්න. මේකෙන් ඔබට සැලකිය යුතු ගුණයක් ලබා ගන්න පුළුවන්.


 මිතුරන්ට share කරන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews