8/16/16


දෙළුම්

දෙළුම් කියන්නේ හරිම රසවත් වගේම පුදුම ගුණදායක පළතුරක්. ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් දිය කර හරින්න වගේම රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන්නත් සමත් පෝෂක ගණනාවක් දෙළුම් තුල අඩංගුයි.


රුධිරය තුල නයිට්‍රික් ඔක්සයිඩ් නිෂ්පාදනය වෙන්න දායක වෙන නිසා රුධිර පීඩනය අඩු කරන්නත් බලපානවා. දෙළුම් ගෙඩියක් පුළුවන් හැම වෙලාවකම කන්න බලන්න.


මිතුරන්ට share කරන්න.


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews