8/16/16


කහ

කහ කියන්නෙත් ඉතාම පෝෂ්‍යදායි සංයෝගයක්. මෙහි අඩංගු ප්‍රධාන පෝෂකය වන කර්කමින් (Curcumen) කියන පොලි ෆීනොල් සංයෝගය අපේ ශරීරය තුල අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය 26%කින් අඩු කරන්න සමත් බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා.


මේ නිසා හදවත් ආශ්‍රිත රෝග හැම එකකටම ගුණදායකයි. පිළිකා ඇති වීම වළක්වන්නත් කර්කමින් වලට හැකියාවක් ඇති බව ඔබ දන්නවානේ. ඉතින් හැම ව්‍යංජනයකටම කහ ටිකක් වැඩිපුර දාන්න මතක තියා ගන්න.


 මිතුරන්ට share කරන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews