8/16/16


ඔලිව් තෙල්

ඔලිව් තෙල් කියන්නෙත් ඔමේගා 3 මේද අම්ල වලින් බහුල තෙල් වර්ගයක්. මීට අමතරව ඔලිව් තෙල් වල අඩංගු ඒකසංතෘප්ත (Monosaturated) මේදය සැලකෙන්නේ අපේ ශරීරයට හිතකර මේද ප්‍රභේදයක් විදිහටයි.


මේ නිසා ඔලිව් තෙල් නිතර ආහාර වේලට එක් කර ගත්තාම මස් වර්ග වල තියෙන සංතෘප්ත හා ට්‍රාන්ස් මේදය නිසා ශරීරයට ඇති වන අහිතකර ප්‍රතිඵල වලින් බේරෙන්න පුළුවන්. මේ නිසා ඍජුව වගේම වක්‍රවත් ඔලිව් තෙල් ආහාරයට ගැනීම ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න දායක වෙනවා.


 මිතුරන්ට share කරන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews