8/16/16


කොලෙස්ටරෝල් යනු සංස්තෘප්ත හෙවත් මිදෙන තෙල්ය
. කොලෙස්ටරෝල් තිබෙන පුද්ගලයාගේ නහර තුළ මෙම තෙල් තැන්පත් වේ. එවිට ලේ ගමනාගමනයට බාධා වීමෙන් රුධිර පීඩනය වැඩි වේ. එම තත්ත්වය නහරවල මෙන්ම හදවතේද ඇති විය හැකිය. ආහාරවලින් මෙන්ම හදවතේද ඇති විය හැකිය. ආහාරවලින් මෙන්ම පරම්පරවෙන්ද මෙම රෝගී තත්ත්වය ඇතිවේ.



රෝගයේ ප්‍රථිපල
රුධිර පීඩනය වැඩිවීම.
හදවතේ ආබාධ ඇතිවීම.
එම නිසා ලේ කැටිය ගමන් කරන විට නහර සිහින් ස්ථානයකදී හිර වී නහර පුපුරා යෑම.
රෝගය වැළඳීමට හේතුව
අධික තෙල් සහිත ආහාර ගැනීම.
ව්‍යායාම අඩුකම.
ප්‍රතිකාර
  • වදකහ ගහ කැඳ හදා බීම.
  • වදකහ පියළි අල තම්බා බීම.
  • කරපිංචා කොළ, සුදු ලුනු, ගම්මිරිස් හා ලුණු අඹරා සම්බෝලයක් සාදාගන්න. ශීතකරණයක දමා සතියක් පමණ කල්තබා ගත හැකිය. අවශ්‍ය විටෙක දෙහි ඇඹුල් දමා ආහාර සමග ගන්න. කොලෙස්ටරෝල් සමනය කිරීම මෙන්ම බඩේ අමාරුවලටත් යෝග්‍යයි. කෑම ප්‍රියතාව ඇති කරයි.
ආහාරයට නොගත යුතු දේ.
තෙල් සහිත ආහාර.
ආහාරයට සුදුසු දේ.
  • තල තෙල්/ මී තෙල් අගුණ නැත.
  • කරපිංචා
  • සුදු ලූනු
  •  
  •  මිතුරන්ට share කරන්න. 
  • උපුටා ගැනීමකි

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews