8/26/16


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය සමග සිටින අළුත්ම වීඩියෝවක් මේ වන විය අන්තර් ජාලයේ දකිය හැකිය.


ඒ රෝහිත රාජපක්ෂවිසින් එළි දක්වා ඇති ඔහුගේ නවතම ගීතය වන ලංවී නම් ගීතයට කල රූප රචනයයි.
ලංවී ගීතයේ සංගීතය හා පද රචනය ද  රෝහිත රාජපක්ෂ විසින් සිදු කර ඇත.

lakbima

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews