9/13/16


“මට මතකයි මිස්ටර් දැන් මාස හයකට විතර කලින්, ‘මට වෙඩි තියන්නෙ නැද්ද?’ කියල අලුත් නාට්‍යයක් හදලා පෙන්වනවයි කියල පත්තරවල පළවෙලා තිබුණා. හැබැයි ඊට පස්සෙ ඒ ගැන කිසිම තොරතුරක් දැනගන්ඩ නැතිවුණේ, මොකෝ ඒ නාට්‍යය දිව්වේ නැද්ද?” සාහිත්‍ය උලෙළකදී හමුවූ කිත්සිරිගෙන් විචාරකයකු වූ සුමනසේකර විමසීය.


“ඒකෙ පෙන්නුවේ දර්ශන දෙක තුනක් විතරයි. ඒ දර්ශන දෙක තුනේදී ඒක බැලුව ප්‍රේක්ෂකයෝ, නාට්‍යය බලලා ඉවර වෙලා මට වෙඩි තියන්ඩ ආවනෙ.” කිත්සිරි කීවේය.


මිතුරන්ට share කරන්න.

silumina
එඩ්වඩ් චන්ද්‍රසිරි

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews