9/13/16


“මම හැම වෙලේම කියනවනෙ අපෙ පුතාට මගෙ කාමරේට රිංගලා, මගෙ වැඩ කටයුතු අවුල් කරන්ඩ එපා කියලා. බලන්ඩකො කාන්ති, මේ ළමයා මගෙ වෙබ් සයිට් එක එහෙම පිටින්ම අවුල් කරලනෙ.” තම ලියන කාමරයේ පරිගණකය ඉදිරියේ වාඩිවී සිටි චන්ද්‍රසිරි උස් හඬින් කීවේ තරමක කෝපයකිනි.


“ඒකට ඉතින් කේන්ති අරගෙන දඟලන්නෙ නැතුව ඔය කාමරේ ටිකක් අස්පස් කරගත්තම ඉවරයිනෙ අනේ. කරදඬු උස් වුණාට අපේ පුතා සෙල්ලක්කාරයා හින්දා එයා අතින් කාමරේ අවුල් වෙන්ඩ ඇති.” සාලයේ වාඩිවී රූපවාහිනිය නරඹමින් සිටි නවීන තාක්ෂණය පිළිබඳව හසරක් නොදත් ඔහුගේ බිරිඳ කීවාය.
 
මිතුරන්ට share කරන්න.

silumina
එඩ්වඩ් චන්ද්‍රසිරි

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews