9/13/16


“සඳමාලි, මේ දවස්වල අපේ හැම මාධ්‍යයකම වගෙ බෑන් කීන් මූන් ගැන හුඟක් දේවල් පළ වෙනවනෙ. ඔයාට මොනවද හිතෙන්නෙ, මේ බෑන් කීන් මූන් ගැන?

එක් රූපවාහිනී නාළිකාවක රාත්‍රියේ සජීවීව විකානය වන විනෝදාත්මක වැඩසටහනකදී එය මෙහෙයවන නිවේදකවරයා ඊට සහභාගි වූ ආධුනික ටෙලි නාට්‍ය නිළියකගෙන් ඇසීය.
“එයාගෙ මූණත් හරියට හඳ වගෙ නේද?” නිළිය තොදොල් වෙමින් කීවා ය.
 
මිතුරන්ට share කරන්න.

silumina
එඩ්වඩ් චන්ද්‍රසිරි

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews