9/13/16


මේ දේවල් අවශ්‍යයි.

හාල්පිටි නූඩ්ල්ස් - 400 g
හීනියට කපාගත් කැරට් - 50 g
හීනියට කපාගත් ලූනු කොළ - 50 g
හීනියට කපාගත් බෝංචි - 50 g
හීනියට කපාගත් බිම්මල් - 50 g
අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 30 g
කපාගත් ලූනු - 50 g
කපාගත් තක්කාලි - 50 g
තක්කාලි සෝස් අඬු කෝප්ප - 1/2
කෑලි මිරිස් තේ හැඳි - 1
සෝයා සෝස් මේස හැඳි - 2



පිළියෙල කරන ආකාරය -

සුදුසු භාජනයක් ගෙන ළිප තබා එයට තෙල් එක්කර රත් වන විට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න.
පසුව මෙම මිශ්‍රණයට තම්බා ගත් හාල්පිටි සහ අනකිත් සියලුම ද්‍රව්‍ය එකතු කර හොඳින් කලවම් කර උණු උණුවේම කෑම මේසයට යවන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews