9/13/16


“නිළියක් විදියට වේදිකාවේ, ඒ වගේ ම සිනමාවේ විවිධ දස්කම් පෑ ඔබ විවාහ වුණෙත් ඔබේ ක්ෂේත්‍රයම නියෝජනය කරන කලාකරුවෙක් සමඟ. ඔය දෙන්නගෙ විවාහ ජීවිතය ගැන ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?” ප්‍රකට නිළියක සමඟ තම කලා පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක නිරත වී සිටි විනෝද් ඇයගෙන් විමසීය.


“අවුරුදු 25ක අපේ දීර්ඝ කාලීන විවාහ ජීවිතය ඇතුළේ කවදාවත් අපි රණ්ඩු වෙලා නැහැ. ඇත්තටම ඒක ලොකු පුදුමයක් නේද?” විනෝද්ගේ පැනයට පිළිතුරු දී පෙරළා ඔහුගෙන් ද ප්‍රශ්නයක් අසමින් ඇය සිනාසුණා ය.
“පුදුමයි නේන්නං! ඒ කියන්නේ පහුගිය අවුරුදු විසිපහේම ඔය දෙන්නා ජීවත්වුණේ දෙපොළක ද?” විනෝද් විමසුවේ දෑස් දල්වා පුදුමය පළ කරමිනි.
 
මිතුරන්ට share කරන්න.

silumina
එඩ්වඩ් චන්ද්‍රසිරි

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews