9/10/16


මරණ දඩුවම නියමකොට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා අද පෙරවරුවේ ව්‍යායාම් සදහා වෙන් කර ඇති කාලයේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී ඇති බව වාර්තා වෙයි.


මරණ දඩුවමට ලක් වු පුද්ගලයෙකුට තමන් රදවා සිටින වාට්ටුවෙන් පිටතට පැමිණිය හැක්කේ දිනකට විනාඩි 30 ක කාලයක් වන අතර අද උදෑසන ලැබූ එම අවස්ථාවේදී දුමින්ද සිල්වා මරණ දඩුවමට ලක්වූ තවත් පිරිසක් සමග කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී ඇත.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews