9/16/16


හිරු සිනමා සම්මාන උලෙළ පසුගිය 11 වැනිදා බොලිවුඩ් තරු පිරිවරා නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 2014 සහ 2015 දෙවසර තුළ මෙරට තිරගත වූ සිංහල චිත්‍රපට හා ඒ වෙනුවෙන් දායක වූ ශිල්පීන් ශිල්පිනියන් එහිදී සම්මානයට පාත්‍ර වූයේ, මේ අයුරිනි.

හොඳම චිත්‍රපටය - හෝගානා පොකුණ
හොඳම අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)
හොඳම නිළිය - කෞෂල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ)
හොඳම නළුවා - සරත් කොතලාවල (තණ්හා රති රඟා)
ජනප්‍රිය ළමා නළුවා - ත්‍රිශාක්‍ය කුමාරණතුංග (හෝගානා පොකුණ)
ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ (ප්‍රවේගය)








ජනප්‍රිය නිළිය – උදාරි පෙරේරා (ප්‍රවේගය)

හොඳම තිර රචනය – ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)
හොඳම කැමරාකරණය – චන්න දේශප්‍රිය (ඇඩ්‍රස් නෑ)
හොඳම සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර (හෝගානා පොකුණ)
හොඳම සහය නිළිය – කුසුම් රේණු (මහරජ ගැමුණු)
හොඳම සහය නළුවා - මහේන්ද්‍ර පෙරේරා (ඇඩ්‍රස් නෑ)
ආසියානු සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වූ සම්මානය - ශ්‍රී දේවි සහ බොනි කපූර්
හොඳම ප්‍රතිවීර චරිතය – දයාදේව එදිරිසිංහ (හෝගානා පොකුණ)
හොඳම විකට චරිතය – ජයලත් මනෝරත්න (හෝගානා පොකුණ)
යාවජීව සම්මානය – රවීන්ද්‍ර රන්දෙණිය
දේශීය සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වූ සම්මානය – ආචාර්ය ඩී. බී නිහාල්සිංහ
හොඳම පසුබිම් ගායකයා - සුනිල් එදිරිසිංහ – (සිරි දළදාගමනය)
හොඳම පසුබිම් ගායිකාව - නිරෝෂා විරාජිනි (මහරජ ගැමුණු)
ජනප්‍රිය චිත්‍රපටය – මහරජ ගැමුණු
ජනප්‍රියම ගීතය – “හෝගානා පොකුණේ” (හෝගානා පොකුණ)
දේශීය සිනමාව වෙනුවෙන් වූ දායකත්වය - සුනිල් ටී ප්‍රනාන්දු
නව ප්‍රවණතාවක් වෙනුවෙන් වූ හිරු සම්මානය – චන්ද්‍රන් රත්නම්
හොඳම කෙටි චිත්‍රපටය - ඡ්ථනබර ඛ්චඨඥ (තරිඳු ලොකුආරච්චි)
මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂ - නිලේන්ද්‍ර දේශප්‍රිය (තණ්හා රතී රඟා)
මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා - හේමාල් රණසිංහ (ප්‍රවේගය)
මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය - ඩිනක්ෂි ප්‍රියසාද් (මේ වගේ ආදරයක්)
හොඳම පසුබිම් සංගීතය – අනූපා කේමදාස සහ ගයත්‍රි කේමදාස (තණ්හා රතී රඟා)
හොදම ගී තනුව - රෝහණ වීරසිංහ (මහරජ අජාසත්)
හොඳම පද රචනය – පල්ලේගම හේමරතන හිමි (මහරජ ගැමුණු)
හොඳම ශබ්ද සංස්කරණය – තපස් නායක් (තණ්හා රතී රඟා)
හොඳම සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල (ඇඩ්‍රස් නෑ)
හොඳම දෘශ්‍ය ප්‍රයෝග - චමත් පරණවිතාන (මහරජ ගැමුණු)
හොඳම නර්තන නිර්මාණය – ගයාන් ශ්‍රීමාල් (ස්පන්දන)
හොඳම කලා අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න (ඇඩ්‍රස් නෑ)
හොඳම ඇඳුම් නිර්මාණය – හීනටිගල ප්‍රේමදාස (අනගාරික ධර්මපාල)
හොඳම වේෂ නිරූපණය – හර්ෂ මංජුල (ඇඩ්‍රස් නෑ)
ජූරියේ විශේෂ සම්මානය – ජැක්සන් ඇන්තනි
ජූරියේ ප්‍රථම සම්මානය – හෝගානා පොකුණ (අංජලී මෙත්සරා)
ජූරියේ දෙවන සම්මානය – තණ්හා රතී රඟා (ධනුෂ්ක ගුණතිලක - හොඳම කැමරාකරණය)
ජූරියේ තෙවන සම්මානය - බොරදිය පොකුණ (සත්‍යජිත් මාඉටිපේ - හොඳම තිර රචනය සහ අධ්‍යක්ෂණය)
ජූරියේ සිව්වන සම්මානය - Butterfly  කෙටි චිත්‍රපටය (චමිල් ජයනෙත්ති)

 සැකසුම – යතේජා ඥානරත්න
 sarasaviya

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews