9/10/16


පියුමි හංසමාලි යනු විවිධ අද දිනයේදි හැම සිද්ධියක් යටපත් කරමින් පියුමි – හරින් මන්ත්‍රිතුමා සමග ගත් සෙල්ෆී ඡායාරූපයක් නිසා ෆේස් බුක් එකේ හැමෝම නැවතත් පියුමි ගැන කතා කරන්න පටන් ගෙන ඇත. එම ඡායාරූපය ෆේස් බුක් පේජ් වල ඉතාමත් වේගයෙන් සංසරණය වෙමින් පවති.

පියුම් එම ඡායාරූප ගැන විඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ එය සත්‍ය ඡායාරූපයක් නොවන බවත්, දක්ෂ සංස්කරණ ශිල්පියෙක් විසින් සකස් කර ෆේස් බුක් වෙත මුදා හැර ඇති බවයි.

 saaravita

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews