Showing posts with label Food Recipe. Show all posts
Showing posts with label Food Recipe. Show all posts

9/13/16


මේ දේවල් අවශ්‍යයි.

තම්බා ගත් නූඩ්ල්ස් - 400 g
ශුද්ධ කර කපාගත් ඉස්සන් - 75 g
ශුද්ධ කර කපාගත් දැල්ලන් - 75 g
ශුද්ධ කර කපාගත් මාළු (කටු ඉවත්කර) - 75 g
අඹරා ගත් සුදුලූනු - 20 g
අඹරා ගත් ඉඟුරු - 10 g
කපාගත් ලූනු - 50 g
කපාගත් අමුමිරිස් කරල් - 4
කෑලි මිරිස් තේ හැඳි - 2
ගම්මිරිස් තේ හැඳි - 1
සෝයා සෝස් මේස හැඳි - 2
පදමට ලුණු
බැද ගැනීමට තෙල්
හීනියට කපාගත් කැරට් - 100 g
කපාගත් ලූනු කොළ - 100 g


මේ දේවල් අවශ්‍යයි.

හාල්පිටි නූඩ්ල්ස් - 400 g
හීනියට කපාගත් කැරට් - 50 g
හීනියට කපාගත් ලූනු කොළ - 50 g
හීනියට කපාගත් බෝංචි - 50 g
හීනියට කපාගත් බිම්මල් - 50 g
අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 30 g
කපාගත් ලූනු - 50 g
කපාගත් තක්කාලි - 50 g
තක්කාලි සෝස් අඬු කෝප්ප - 1/2
කෑලි මිරිස් තේ හැඳි - 1
සෝයා සෝස් මේස හැඳි - 2


මේ දේවල් අවශ්‍යයි

තම්බා ගත් නූඩ්ල්ස් - 400 g
ලොකුවට කපාගත් ගෝවා - 50 g
ලොකුවට කපාගත් කැරට් - 50 g
කපා ගත් බෝංචි - 50 g
බිම්මල් - 50 g
බැදගත් කුකුළු මස් - 100 g
කපාගත් ලූනු - 50 g
ලුණු, ගම්මිරිස් පදමට
කංකුං - 100 g
ඔයිස්ටර් සෝස් මේස හැඳි - 3
තක්කාලි සෝස් මේස හැඳි - 2
සීනි තේ හැඳි - 1
කෑලි මිරිස් තේ හැඳි - 1
ගම්මිරිස් තේ හැඳි - 1
බැද ගැනීමට තෙල්

8/15/16


අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් රතුබත් අඩු කෝප්ප 1
අඹරාගත් රටකජු මේස හැඳි  7-8
මිරිස් කුඩු  මේස හැඳි 1
එළවළු සුප්කැට (1 වතුර ලීටර 1 1/2)
තක්කාලි පියුරි අඩු කොප්ප 1 1/2
බෙල්පේපර් ග්‍රෑම් 20
කුඩාවට කපාගත් ලූණු ග්‍රෑම් 20
පොල්තෙල් මේස හැඳි 2


අවශ්‍ය ද්‍රව්‍ය

සුද්ධ කරගත් කැරට් -200 ට ඉදුණු පේර (රෝසපාට නම් වඩා හොඳයි )-400 ට,වතුර වීදුරු -5-6 සීනි සහ ලුණු පදමට ,දෙහි ගෙඩියක ඉස්ම

8/11/16


මේ දේවල් අවශ්‍යයි

ළපටි බණ්ඩක්කා - 250 g
හීනියට කපාගත් ලොකු ලූනු ගෙඩි - 1
හීනියට කපාගත් අමුමිරිස් කරල් - 2-3
කෑලි සහිත ගම්මිරිස් කුඩු තේ හැඳි - 1/2
මුදවපු කිරි මේස හැඳි - 3 - 4
පදමට ලුණු


මේ දේවල් අවශ්‍යයි -

වම්බටු - 500 g
(හීනියට අඟල් 2ක් පමණ දිගට කපාගන්න)
පොඩි කොටු ලෙස කපාගත් ලූනු ගෙඩි - 1
පොඩි කොටු ලෙස කපාගත් තක්කාලි ගෙඩි - 1
පොඩිවට කපාගත් ඉඟුරු, සුදු ලූනු - 20 g
හීනියට කපාගත් අමුමිරිස් කරල් - 3-4
ඔයිස්ටර් සෝස් මේස හැඳි - 2
තක්කාලි සෝස් අඬු කෝප්ප - 1/2
සෝයා සෝස් තේ හැඳි - 1
සීනි තේ හැඳි - 1
ලුණු, ගම්මිරිස් පදමට
බැද ගැනීමට තෙල්


මේ දේවල් අවශ්‍යයි -

දිගට කපාගත් අල තීරු - 500 g
හතරට පලා ගත් ලුනු - 100 g
හීනියට කපාගත් වියළි මිරිස් කරල් - 5 - 6
ලූනු කොළ - 100 g
කෑලි මිරිස් තේ හැඳි - 2
ගම්මිරිස් තේ හැඳි - 1/2
අඹරා ගත් ඉඟුරු, සුදු ලූනු - 20 g
හාල් පිටි - 100 g
පදමට ලුණු
බැද ගැනීමට තෙල්
තක්කාලි සෝස් අඬු කෝප්ප - 1

7/13/16


අවශ්‍ය ද්‍රව්‍ය :

තැම්බූ කොස් ඇට ග්‍රෑම් 250
ලුණු අවශ්‍ය තරමට
උම්බලකඩ ග්‍රෑම් 50
දෙහි ඇඹුල් අවශ්‍ය තරමට
අර්තාපල් ග්‍රෑම් 200
කරදමුංගු හා කුරුඳු කුඩු තේ හැඳි 1/2
ලීක්ස් 50
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
රතුලූනු පෙති මේස හැඳි 2
බිත්තර 2 (අවශ්‍ය නම් සමහර අය බිත්තර වලට කැමති නැහැනෙ)
අමු මිරිස් කරල් 2
හලාගත් පිටි ග්‍රෑම් 200
පාන් කුඩු ග්‍රෑම් 150

සාදන ක්‍රමය:

6/23/16


අවශ්‍ය ද්‍රව්‍ය:

    බටර් 150
    සීනි කප් 13
    වැනිලා තේ හැන්දක්
    බිත්තර 1
    පිටි කප් 1 14
    බේකින් පව්ඩර් තේ හැඳි 12
    කිරි මේස හැඳි 2
    මිල්ක්මේඩ් පොඩි ටින් 1
    දෙහි හෝ ලෙමන් යුශ කප් 12
    පැශන් ෆෘට් පල්ප් කප් 14 (වතුර එක් නොකර ස්ටේන්ලස් ස්ටීල් පෙනේරයක දමා පොඩි කරමින් පල්ප් එක ගන්න)

  සාදන ක්‍රමය

6/18/16


අවශ්‍ය ද්‍රව්‍ය:

    නෙස්කැෆේ කෝපි කුඩු කප් 14

    සෙ.මී.3ක ඉඟුරු කෑල්ලක්

    කුරුඳු පොතු කෑල්ලක්

    කරාබු නැටි 5ක්

    උතුරන වතුර කප් 5

    මිල්ක්මේඩ් කප් 1

    අයිස් කැට

 සාදන ක්‍රමය


අවශ්‍ය ද්‍රව්‍ය:

    පාන් පෙති 4ක්
    බටර්
    මිල්ක්මේඩ්

6/17/16


අවශ්‍ය ද්‍රව්‍ය:

    මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
    චොප් කරගත් ඩාක් චොකලට් 270g
    චොප් කරගත් 72g Mars චොකලට් Bar 1  12
    මාශ්මෙලෝ 250g

 සාදන ක්‍රමය

සෙ.මී. 18 x 28 තැටියකට හොඳින් බටර් ආලේප කර තෙල් කඩදාසියක් දමාගන්න.
චොකලට් සහ මිල්ක්මේඩ් බාජනයකට දමා මද ගින්නේ ලිප තබා විනාඩි 5ක් පමණ හොඳින් මිශ්‍ර කරගන්න.

6/16/16


අවශ්‍ය ද්‍රව්‍ය:

    ටී බෑග් 2
    උතුරන වතුර කප් 4
    මිල්ක්මේඩ් කප් 1
    රතු කලරින් බින්දු 10 (අවශ්‍යනම් පමණක්)
    අයිස් කැට

6/14/16


හලෝ යහලුවනේ හුඟ කාලයකින් ඔයාලට කෑම වට්ටෝරුවක තොරතුරු ගේන්නෙ.ඉතින් ඔයාල කැමතියි නේද මිල්ක්මේඩ් වලින් රස කෑම බීම වර්ග ගොඩක් හදන්න.එහෙනම් කෑම බීම හදන්න පටන් ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

සීනි කප් 1
බටර් 500g
මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
පිටි කප් 3 බේකින්
පව්ඩර් තේ හැන්දයි
චොකලට් චිප්ස් 50g
අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න තියන්න.


5/24/16


අවශ්‍ය ද්‍රව්‍ය :

කිලෝ ග්‍රෑම් 2 ක අන්නාසි පෙති
වතුර කෝප්ප      20
සීනි කිලෝ ග්‍රෑම්  2
යීස්ට් තේ හැදි      2

සාදන ක්‍රමය:


අවශ්‍ය ද්‍රව්‍ය :


පිටි ග්‍රෑම් 500
වතුර කෝප්ප 1/2
මද රස්නයෙන් යුත් වතුර කෝප්ප 1/2
ටොමැටො පූරි (තක්කාලි)මේස හැදි 1
දියකරගත් යීස්ට් තේ හැදි 2
ඉදුණු තක්කාලි ග්‍රෑම් 350
සීනි තේ හැදි 1
බොම්බයි ලූනු ගෙඩි 1
බිත්තර 1
සැල්දිරි ඉති 2-3
මාජරින් ග්‍රෑම් 25
කිරි කෝප්ප 1/2

පීසා පිරවීමට අවශ්‍ය ද්‍රව්‍ය :

තක්කාලි පූරි හතු සහ චීස්

සාදන ක්‍රමය:

4/9/16


අවුරුදු කෑම මේසය රසකරගන්න තවත් ප්‍රණීත කෑමක් හදන හැටි බලමු


අවශ්‍ය ද්‍රව්‍ය      
ඉදිආප්ප 8-10
පොල් කිරි තේ කෝප්ප 1
හකුරු ග්‍රෑම් 250
කුරුදු පොතු අවශ්‍ය පමණ
යන්තම් බැද කුඩුකරගත් මාදුරු ස්වල්පයක්

සාදන ක්‍රමය:



අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හාල් කිලෝවක පිටි
සුදු සීනි කිලෝ ග්‍රෑම් 1
තල ග්‍රෑම් 250

සාදන ක්‍රමය:



අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි ග්‍රෑම් 500
තල ග්‍රෑම්100
(මෙය කබලේ බැද ගන්න)
පාන්පිටි ග්‍රෑම්100
සීනි මේස හැදි 2
කෙටූ පස ඉතුරු වන කප්පි ග්‍රෑම්100
(මෙය කබලේ බැද ගන්න)
හකුරු ග්‍රෑම් 500
බැද තලාගත් මාදුරු තේ හැදි 1
පොල්තෙල් අවශ්‍ය පමණ

සාදන ක්‍රමය :

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews