Showing posts with label Food Recipe. Show all posts
Showing posts with label Food Recipe. Show all posts

4/9/16


කොහොමද යහලුවනේ අච්චාරු වට්ටෝරු ටික අපි හිතනව ඔයාල අච්චාරු දැනටමත් හදන්න පටන් අරගෙන ඇති කියල . අපි තවත් අච්චාරුවක් හදන හැටි බලමු. පැණි රසට හා කිරි රසය මුදු උන රසවත් අච්චාරුව.

අවශ්‍ය ද්‍රව්‍ය

කජු මද 50
සීනි මේස හැදි 2
රටඉදි ග්‍රෑම් 250
වියළි මිරිස් කුඩු,සුදුලූනු
විනාකිරි කෝප්ප 1
අබ, ගම්මිරිස් කුඩු, ඉගුරු ස්වල්පයක් බැගින්
ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය :

අලුත් අවුරුද්දට තවත් අච්චාරුවක් හදන හැටි කියල දෙන්නයි යන්නෙ සමහරු වැඩිපුර එලවලු වලට කැමති නිසා එලවලු අච්චාරුවක් හදන හැටි ඉගෙන ගනිමු.මෙම ලිපියත් මුහුණු පොතේ හිතවතුන්ට බෙදන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

අමු මිරිස් ග්‍රෑම් 250
ඉගුරු කැබැල්ලක්
ගෝවා මල් ග්‍රෑම් 250
උලුහාල් ඇට කිහිපයක්
තල ඇට ග්‍රෑම් 50
තල තෙල් ස්වල්පයක්
කැරට් ග්‍රෑම් 100
මිරිස් කුඩු තේ හැදි 1
බැද අඹරාගත් අබ තේ හැදි 1

සාදන ක්‍රමය :


අවශ්‍ය ද්‍රව්‍ය

බෝංචි ග්‍රෑම් 250
අමු මිරිස් ග්‍රෑම් 100
කැරට් ග්‍රෑම් 250
විනාකිරි,අබ,ලුණු අවශ්‍ය පමණ
රතුලූනු ග්‍රෑම් 250

සාදන ක්‍රමය :


සියලුම දෙනාට ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ඔයාලට අවුරුද්දට රසවත් ගුණදායී අච්චාරුවක් හදන හැටි කියල දෙන්නයි යන්නෙ මම හිතනට ඔයාලගෙ මුහුණු පොතේ හිතවතුන්ට මෙම කෑම වට්ටෝරුව බෙදාහරියි කියල අප විශ්වාස කරනවා.


අවශ්‍ය ද්‍රව්‍ය

මාලු මිරිස් ග්‍රෑම් 250
විනාකිරි ස්වල්පයක්
රතුලූනු හෝ ‍බොම්බයි ලූනු ග්‍රෑම් 250
අඹරාගත් අබ,ඉගුරු කැබැල්ලක්
කැරට් ග්‍රෑම් 150
සුදුලූනු බික් කීපයක් (5ක් පමණ)                                           
රටඉදි ග්‍රෑම් 500                                           
මිරිස් කුඩු ග්‍රෑම් 25
ලුණු දෙහි ගෙඩි 2
ලුණු අවශ්‍ය ප්‍රමාණය
සිහිනියට කපාගත් ඉදුණු අන්නාසි කෝප්ප 1/2
සීනි ග්‍රෑම් 125

සාදන ක්‍රමය :

4/4/16


අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි 100g
ෆැෂන් ෆෘට්ස් ගෙඩි 3
මිදි 50g
පදමට සීනි
සෝඩා බෝතල් 2
අයිස් කැට

සාදන ක්‍රමය

සියලුම  ද්‍රව්‍ය සෝඩා බෝතලයක් දමා හොදින් ගසා පෙරා ගන්න. ඉතිරි සෝඩා බෝතලය සහ අයිස් දමා පිළිගන්වන්න.

ිhare කරන්න අමතක කරන්න එපා

3/19/16



අවශ්‍ය ද්‍රව්‍ය :

තරමක පොළොස් ගැට 1
ලුණු අවශ්‍ය පමණට
ගම්මිරිස්,සුදුලූනු,අමු ඉගුරු ස්වල්පයක්
වියළි මිරිස් කරල් 5
දෙහි යුෂ  ස්වල්පයක්
පොල් ගෙඩි භාගයක් පමණ

සාදන ක්‍රමය:

අවශ්‍ය ද්‍රව්‍ය :

අර්තාපල් ග්‍රෑම් 750
කජු මද 10-15 (කැබලි කපා ගන්න)
කිරි පයින්ට් 3සීනි ග්‍රෑම් 100
බටර් මේස හැදි 4
කුරුදු පොතු කැබැල්ලක් කුඩු කර ගන්න
බිත්තර 3
පාන් පිටි ග්‍රෑම් 100

සාදන ක්‍රමය:

3/16/16


අවශ්‍ය ද්‍රව්‍ය :

 කැරට් ග්‍රෑම් 250
විනාකිරි මේස හැදි 1
ලොකු දොඩම් ගෙඩි 2
ලුනු,ගම්මිරිස් කුඩු ස්වල්පයක්
පොල්තෙල් හෝ සලාද තෙල් මේස හැදි 1

 සාදන ක්‍රමය:

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පෙති 4
දෙහි ස්වල්පයක්
තරමක කැරට් අල 1
චීස් ස්වල්පයක්
බටර් තේ හැදි 4
ලුනු,ගම්මිරිස් අවශ්‍ය පමණ

අවශ්‍ය ද්‍රව්‍ය :

අවශ්‍ය ද්‍රව්‍ය :

තක්කාලි ගෙඩි 3
ලුනු,චීස් කුඩු,අමු මිරිස් (කපාගත්)අවශ්‍ය පමණ                 
පාන් පෙති කීපයක්              
රතුලූනු (ලියාගත්)ස්වල්පයක්                   

සාදන ක්‍රමය: 

2/23/16


අවශ්‍ය ද්‍රව්‍ය :

අන්නාසි  කැබලි 3
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
උම්බලකඩ කැබලි මේස හැදි 4
ලුණු කුඩු තේ හැදි 1/2
විනාකිරි හෝ දෙහි යුෂ තේ හැදි 3
සීනි ස්වල්පයක්

සාදන ක්‍රමය:

2/22/16



ඔබ කේක් හදන්න දක්ෂ  නම් මෙවැනි කේක් එකක් වෙළෙඳපොළෙන් ලබා ගන්නවාට වඩා තමන්ටම හදා ගන්න පුළුවන් නම් එහි වටිනාකමත් වැඩියි.


 අවශ්‍ය ද්‍රව්‍ය
 
කුකිං චොකලට් ග්‍රෑම් 125 ක්
බටර් ග්‍රෑම් 100 ක්
අයිසිං සුගර් ග්‍රෑම් 100 ක්
බිත්තර කහ මද 2 ක්
බිත්තර 2 ක්
පිටි ග්‍රෑම් 30 ක්

 සාදන ක්‍රමය

පළමුව කුකිං චොකලට් බඳුනකට දමා ඩබල් බොයිල් කරගන්න. ඉන්පසු අයිසිං සීනි, බිත්තර කහ මද සහ අනෙක් බිත්තර දෙක බඳුනකට දමා බීට් කරගන්න. පසුව ඩබල් බොයිල් කරගත් මිශ්‍රණය එයට එකතු කරගන්න. දැන් හලාගත් පිටිද එයට එකතුකර කලවම් කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඉදුණු අලිගැට පේර  කීපයක්
ලුනු,ගම්මිරිස් කුඩු ස්වල්පයක්
බටර් හෝ මාජරින් ස්වල්පයක්

සාදන ක්‍රමය:

ඉදුණු අලිගැට පේර සෝදා දිග අතට දෙකට කපා ඇට ඉවත්කර සලාද ඇතුරූ දීසියක තබන්න.ලුනු,ගම්මිරිස් කුඩු සහ බටර් හෝ මාජරින්, ඇට ඉවත් ‍කෙරූ මදයට පුරවා මේසයට යවන්න.

2/20/16



ආයුබෝවන් සැම දෙනාටම.රසට ගුණට ආහාර සකස් කරගැනීමට ඔබලාට තියෙන උනන්දුව නිසා අද සිට කෑම වට්ටෝරු ගැන ඔයාලට කියල දෙන්න හිතුන. එහෙනම් පටන් ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඉදුණු පැණි කොමඩු ගෙඩි 1
ලොකු දොඩම් ගෙඩි 3
තක්කාලි කොළ මිටි 1

සලාදවැස්ම සදහා අවශ්‍ය ද්‍රව්‍ය :

සලාද තෙල් තේ හැදි 1
ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සීනි තේ හැදි 1
රටකජු ග්‍රෑම් 125

සාදන ක්‍රමය:

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews