Showing posts with label Jokes. Show all posts
Showing posts with label Jokes. Show all posts

8/13/16


“මොකද මේ දවල් රෑ නැතුව ගුණවීර මහත්තයා පොත් ලියනවයි කියල මේ නෝනා කියන්නෙ. අද දවාලට කෑම කන්ඩවත් ගියේ නැහැ කියන්නෙ ඇත්ත ද?” ලේඛක ගුණවීර මහතාගේ නිවසට ගොඩවූ කළුතන්තිරි ඔහුගේ ලියන කාමරයට හිස පොවමින් ඇසුවේය.

“ඔව් මිස්ටර් කළුතන්තිරි, මම මේ දවස්වල නවකතා පහක් ලියාගෙන යනවා.” ගුණවීර කීවේ තරමක උද්දාමයක් පෙන්වමිනි.

“දැන් අපි ඊළඟට කරන්ඩ යන්නෙ දස්කොන් කතාවනෙ. එතැනදි ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා. ඒකෙ ප්‍රමිලා බිසව විදියට අප තෝරගන්න නිළිය කැමැති වෙයි ද එයාගෙ කලවේ උපන් ලපයක් අඳින්න, ඔය මේකප් ආටිස්ලට ඉඩ දෙන්න?” ටෙලි නාට්‍යයක රූපගත කිරීම් සියල්ල අවසන් වීමෙන් පසු ඒ නිමිත්තෙන් පැවැති රාත්‍රී සාදයේදී එහි අධ්‍යක්ෂවරයා තම වීදුරුව පුරවා ගනිමින් කීවේ තම සහාය අධ්‍යක්ෂවරයා දෙස බලමිනි.

බක්මහ උලෙළේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයේ පළමුවැනි වටය අවසන් වීමෙන් පසු සංගීත කණ්ඩායමේ ගීතයක් ඇරැඹුණු අතර සුරූපී නළඟනන් සමූහයක් වේදිකාවට පිවිස සරාගී නර්තනයක් ඉදිරිපත් කළෝය. ඔවුන් හැඳ සිටියේ තම අඟපසඟ බොහෝ කොට නිරාවරණය වූ වර්ණවත් ඇඳුමකි. නිරාවරණය වූ ඔවුන්ගේ නාභිය නර්තනයේදී කැපී පෙනුණි.

“දස්කොන් කෙරුව වැඩේ හරි කැතයි මචං. මිනිහා ප්‍රමිලා බිසවගෙ රූපෙ, කලවේ උපන් ලපයක් මාක් කළාම රජෙක් නිකං බලා ඉඳියි ද බං.” සෙනෙවි තම මිතුරා දෙස බලා කීවේ බමන මතිනි.

“රජ්ජුරුවන්ට තදවෙලා දස්කොන්ගෙ හිස ගසා දැම්ම එක හැබෑව. ඒත් රජාට මළ පැනලා තියෙන්නේ ඒ හින්දාමත් නෙමෙයි.” නාඔටුන්න කීවේ වඩේ කෑල්ලක් හපමිනි.

“මොකද පුතා ඔයා ඔය තාප්පෙ ළඟට වෙලා මහ හයියෙන් අඬන්නෙ?” යාබද නිවස දෙස බලාගෙන බෑඟිරි ගසන තම පුතුගේ හිස අතගාමින් රජිතා ඇසුවාය.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews