Showing posts with label NaluNileNews Community Talk. Show all posts
Showing posts with label NaluNileNews Community Talk. Show all posts

8/16/16


සත්වයකුගේ දේහ ලක්‍ෂණ, ක්‍රියාකාරකම් මත බොහෝ ගරට ඉපැරැණියන් අතරෙන් අප හට දායාදව ගුණාගුණ ඔවුන්ගේ මෙවලන් තුළින් ද ප්‍රකාශනය වන්නේය. ඒ අනුව මෙවර නිතරම භාවිතාවන කුඩ පිළිබඳ පාඨක ඔබ වෙතට මෙසේ යොමු කරන්නෙමු. විචාරශීලීව යමෙකුගේ හදවත නිරීක්‍ෂණය කොට ඒ අනුව යම් ස්‌ත්‍රී පුරුෂයකු සතුව ඇති ආවේණික ස්‌වභාවය මේ අනුව අවබෝධ කර ගත හැකියි.


වත්මන් සමාජය තුළ සිදුවන විවිධ දූෂණ හා රැවටිලිවලට මුල්ම හේතුව අපිට හමුවන අය පිළිබඳව දැනුමක්‌ නොමැතිවීමය. ඔබ දකින ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ ලබාගත හැකි නම් වඩාත් බුද්ධිමත් ලෙස ඔවුන් හා කටයුතු කිරීමට ඔබට හැකිවනු ඇත. ශරීරයේ පිහිටි විවිධ දේහ ලක්‍ෂණයන් දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අනාවැකි පළකිරීමේ මනා හැකියාවක්‌ අපේ පැරණි පඬිවරුන් සතු විය. මේ අනුව එක්‌ එක්‌a අයගේ මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් ලක්‍ෂණ අනුව ඔවුන්ගේ චරිත ලක්‍ෂණ හා ජීවන චර්යාවන් මෙසේ යෑයි දක්‌වා ඇත. එහෙයින් සාර්ථක ජීවිතයක්‌ ගතකිරීමට රිසි ඔබ තමන්ට හමුවන අය නිවැරැදිව හඳුනාගැනීමට හැකි නම් එය අපේ ජීවිතයට වඩාත් වැදගත් වේ.


*මධ්‍යම ප්‍රමාණයෙන් පිරුණු උරහිස් ඇත්තී ඉතා වාසනාවන්තය.
*නැමුනා වූ උරහිස් ඇත්තී බොහෝ දරුවන් ලබන්නීය.
*කොට උරහිස් ලබන්නී සම්පත් ලබන්නීය.
*පිරුණු ගතියකින් තොර උරහිස් ඇත්තී වැන්දඹුය.
*උරහිස් පළලින් අඩු ඉතාම කොට තැනැත්තී දරුවන් නැත දුකට පත්වී ජීවිතය ගෙනයන්නීය.
*පුරුෂයෙකු මෙන් පෘෂ්ඨිමත් උරහිස් ඇති තැනැත්තිය දබරයට පැටලී වියරු ලෙස හැසිරෙන තැනැත්තියකි.
*උරහිස් ලොකුව පළල්ව පිහිටි ඇය කම සම්පත්තිය හොඳින් විඳියි.
*උරහිස් වැහැරුණු පිරුණු ගතියෙන් අඩුනම් ඇය වැන්දඹුය.
*උරහිස් මධ්‍යම ප්‍රමාණය සමව පහලට නැමී ඇතිනම් ඈ පුතුන් ලබයි.
*උරහිස් එල්ලුණු ස්භාවයෙන් යුක්තව , කාටනම් ඇය කිසිඳු සැපයක් නැති ස්ත්‍රියකි.
නිය ලක්ෂණ..


01) වම් පියයුරෙහි උපන් ලපයක් තිබීම සුබය.
02) පියයුරු ඇත්ව පිහිටන,වැහැරුණු,එල්ලා හැලෙන අගේ සිතුවිලි දුෂ්ටය.පුරුෂයාට නොසලකයි.
03) කෙටි පියුරු ඇති කාන්තාව සටකපටි ඉර්ශියාව ඇති හිමිට නොසලකන අයෙකි.
04) වැහැරුණු වුවද කුඩා පියයුරු අත්ති පතිදම් රකී.අග හිග කම් වලට මුහුණ පායි.
05) එකිනෙකට දුරස් වුද අගමහත් වුද දෙපියයුරු පිහිතියේ නම් අයහපත්ය.
05) පිරුණු ඉහලට නැමුණා වු පියයුරු රත්පියුම් මෙන් අඇ්ති බොහෝවසනා වන්තය.

8/9/16


1. සත්‍යයෙන් තොර ස්ත්‍රිය…

මුහුණ පිරුණු හා පළල හැඩයක් ගන්නෑ අතර , ඇසිපිය පහතට නැමී තොල් පෙති එල්ලා වැටේ. නිකට වල ගැසෙන අකාරයක් පෙන්නුම් කරයි.

2. අඩවන් දෙනෙතින් යුතු ස්ත්‍රිය….
සැමියාට ඉතා ආදරවන්තියක් වේ.

3. සාධාරණ ස්ත්‍රිය…..
මුහුණ අලංකාර මධ්‍යම ප්‍රමාණයකින් හා නිකට මද වශයෙන් පැතලිය. උදරය කුඩා වන අතර , පාදයේ ඇගිලි කුඩා හැඩයක් ගනී.

4. අශුභ පල දෙන ස්ත්‍රිය……..
පියයුරු අතර පරතරය වැඩියි.

5. වාසනාවන්ත ස්ත්‍රිය………
උරහිස් සමසේ බෙදී ඇත.


1. උදරය සිහින්වී නාභියෙන් පහත කොටස නැමී ගියේ නම් - මෙවන් පිහිටීමකට හිමිකම් කියන ස්‌ත්‍රීන් උපතින්ම උරුම කරගත් දක්‍ෂතාවලින් පිරිපුන්ය. ඔවුන් එම දක්‍ෂතා අවශ්‍ය පරිදි ජීවිතයට යොදා ගනී. මොවුන් ජනප්‍රිය වන චරිත වේ. සමාජයේ කැපී පෙනෙන, ප්‍රසිද්ධ තැනැත්තියකි. උපායශීලී මොවුන්ගේ කටහඬ ඉතා මිහිරිය.

2. නහර ඉලිප්පී කෘෂ වූ උදරයක්‌ පිහිටීම - මෙවන් ස්‌ත්‍රීන් ජීවිතයේ නොයෙක්‌ දුක්‌ කම්කටළුවලට මුහුණ දෙන අය වේ. බලාපොරොත්තු සිතුම් පැතුම් කඩ වී නිතර දුකෙන් පසුවේ. ජීවිතය ගොඩනගා ගැනීමට මහත් උත්සාහයක්‌ වෙහෙසක්‌ ගනී. මැයට ජීවිතය යුද්ධයකි.


01) දණහිස්‌ ඇටයේ දෙපස මසින් පිරී ඇත්නම් බොහෝ යස ඉසුරු ලැබී ධනයෙන් බලයෙන් බැබලෙන කෙනෙක්‌ වේ. නමුත් මොවුන්ට තරහකාරයන්, ඊර්ෂියා කාරයන්ගේ බලපෑම් බහුල වේ.

 02) දණහිසෙහි නහර හෝ අස්‌ථි පිටතට නෙරා නොයේ නම් හිතුදේ හරි වැරදි නොබලා කරන, ස්‌ථීර අදහස්‌ ඇති, දුරදිග නොබලා වැඩ කරන අයවේ. මොවුන්ගේ විවාහයද අසාර්ථක වේ. නමුත් මොන නරක සිදු වූවත් කිසිදිනක ඒ ගැන සිතා නොතැවෙන ස්‌ත්‍රීන්ය.


01) යම් ස්‌ත්‍රියකගේ දත් උල්ව පිහිටයි නම් එවන් ස්‌ත්‍රීන් තම සැමියාව නිතර සැක කරයි. සැමියාව පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කරයි. පුද්ගලයන් ඉදිරියේ තම සැමියාව හාස්‍යයට ලක්‌ කරයි. සැමියා කරන කටයුතු අවඥවට ලක්‌ කරයි. නිතර සැමියාට විරුද්ධව ක්‍රියා කරයි. මොවුන්ගේ විවාහ ජීවිතය ගැටලු, ප්‍රශ්න රණ්‌ඩු වලින් පිරුණු එකකි. මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ධනවත් වේ.

02) උඩු ඇන්දේ පමණක්‌ දත් දුරින් පිහිටි ස්‌ත්‍රිය තම සැමියාව නිතර වරදෙන් මුදා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙවන් ස්‌ත්‍රීන්ගේ සැමියන් වරදට පෙළඹෙන නැති නාස්‌ති කරන අයෙකි. ගේ දොර සාමය බිඳ වැටී සමාජයෙන් අපහාස අපවාද විඳීමට සිදුවේ. නමුත් ජීවිතයේ අගභාගය සැප සහිතව ජීවත්වේ.

8/6/16


ශ්‍රී ලංකා සමාජයේ ප්‍රවෘත්ති කලාවේ ජනප්‍රිය මාතෘකාවක් ලෙස Gossip හඳුන්වා දිය හැක. දේශපාලන හා නලුනිළි මේ අතරින් ඉහලින්ම සිටියි. අප සමාජයේ තව කෙනෙක් ගැන තොරතුරු  දැනගන්න ඕනිවටත් වඩා වෙහෙසන දැවැන්ත පිරිසක් මේ ආකාරයෙන් බලන කළ සිටිනවා කියා ඔබ පුදුම වෙන්න කාරණයකුත් නොවන වග අමුතුවෙන් කිය යුතු නැත.

7/19/16


ශක්‍රයා මහා බෞද්ධයෙක්‌ බව අප අසා ඇත. මහා ශ්‍රද්ධාවන්තයෙක්‌ බවද සැබෑය. බුදුරජාණන් වහන්සේගෙන්a නිතර බණ ඇසු බවද සැබෑය එහෙත් අප බොහෝ බෞද්ධයින්ට හා ශ්‍රද්ධාවන්තයන්ට මෙන් ඇසු බණ, ටික වෙලාවකින් අමතකවී යන සිරිතක්‌ ශක්‍රයාටද තිබුණේය. මේ බව දැන සිටි මුගලන් මහරහතන් වහන්සේ මේ බව සනාථ කර ගැනීම සඳහා ශක්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා දෙව් ලොව ගිය පසු තමාද ශක්‍රයා හමුවීමට දෙව් ලොවට ගොස්‌ මොහොතකට කලින් තමා බුදුන් හමුවට ගොස්‌ කිනම් ධර්මයක්‌ ඇසුවේදැයි ශක්‍රයාගෙන් විමසීය.

දෙදෙව් ලොවටම අධිපති වන තමා ඉතා කාර්ය බහුල පුද්ගලයෙක්‌ බවත දෙවිවරුන් නිතර නිතර තම තමන්ගේ ගැටළු විසඳා ගැනීමට තමා හමුවට එන බැවින් තමා අවිවේකී බවත් එම නිසා හොඳින් බණ ඇසුවත් ඒවා තමාට අමතක බවත් ශක්‍රයා පැවසුවේය. හේතුව සැබෑය. සාධාරණය. දිව්‍ය ලෝක දෙකක දෙවිවරුන්ගේ පමණක්‌ නොව මනුලොව මිනිසුන්ගේ ප්‍රශ්න ද අසා ඒවාට පිළිසරණ වීමටද ඔහුට සිදු වේ.

7/15/16


යම් ස්ත්‍රියක් හා පුරුෂයකු මෙයට සම්බන්ධ විය යුතුය. ඒ අනුව ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති පමණින්ම එය ස්ත්‍රී දූෂණයක් නොවේ. ශ්‍රී ලංකාවේ නීති ප්‍රඥ්ඥප්ති සංග්‍රහයේ 25 වන අධිකාරිය වන දණ්ඩනීති සංග්‍රහයේ 364 වැනි වගන්තියේ මෙය සඳහන්ව ඇත. ඒ අනුව ස්ත්‍රී දූෂණයකට අවුරුදු 20ක සිරදඬුවමක් මෙන්ම දඩයකටද යටත් විය යුතුය. ස්ත්‍රී දූෂණයක් වීමට මෙවැනි හේතු සාධකද එයට ඇතුළත් විය යුතුය.

** යම් ස්ත්‍රියක් තමාගේ භාර්යාව වූවද ඇය සැමියාගෙන් නීතියෙන් වෙන් වී සිටින අවස්ථාවක ඇගේ කැමැත්ත නොමැතිව සිටින විට.

** බලහත්කාරයෙන් රඳවා තබාගෙන මරණ බවට හෝ තුවාල සිදුකරන බවට තර්ජනය කර නීතිවිරෝධී ව
ඇගේ කැමැත්ත ලබාගෙන වූවද** ඇය සිහි විකල් ව සිටියදී හෝ පුරුෂයා විසින් නැතහොත් වෙනත් පුද්ගලයකු විසින් ඇයට දෙන ලද මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් වූ අවස්ථාවක ඇගේ කැමැත්ත ඇතිව වූවද තමා ඇගේ ස්වාමිපුරුෂයා නොවන බව ඒ පුරුෂයා දැන සිටි අතර ඇගේ කැමැත්ත දෙන ලද්දේ ඇය හා නීත්‍යානුකූලව විවාහ වී සිටින ඇගේ සැමියා යයි සිතා ඇය විශ්වාස කළ නිසාය. වරද කළ අය එය දැනගෙන වරද කිරීම. වංචාකාරී විවාහවලට හසුවීම මෙයින් අදහස් වේ.

මෙය වඩාත් සරල උදාහරණයක් ලෙස පැහැදිලි කළහොත් වෙරළ අසබඩ ධීවර ගමක දිලිඳු නිවෙසක තනියම රාත්‍රිය ගත කරන කාන්තාවක් නින්දේ පසුවන්නේ ඇගේ සැමියා රැකියාවට ගොස් එන තුරු ය. ඔහු ධීවර කර්මිකයකු යැයි සිතමු. ඔහු නිවෙසින් පිටවන්නෙත් ආපසු එන්නෙත් එකම වේලාවකට අනුව ය. බොහෝවිට රළු, පරළු, කටුක රැකියාවක නියතු ඔහුගේ රැවුල කපා නැත. මුවින් හමන්නේ සුරා ගඳය. එය ඇයට හුරුය. රාත්‍රියේම දොර ඇරගෙන ඇය අසලට එන්නේ සැමියා බව ඇය සිතන්නේ අඳුරේ නිදිමත අතරින් ය.

7/14/16


දේහ ලක්‍ෂණ විද්‍යාවේ වැදගත්ම අංගය ලෙස සලකනුයේ නාරි දේහ ලක්‍ෂණ විද්‍යාවයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු ස්‌ත්‍රියකගේ පය, ඇඟිලිවල පිහිටීම හා පා පතුලේ ලකුණු බලා ඔවුන්ගේ චරිත ලක්‍ෂණ කීමට ද දක්‍ෂ වූහ. ස්‌ත්‍රීන් දෙදෙනකුගේ පාදයේ ඇඟිලි ගණන සංඛ්‍යාත්මකව සමානය. නමුත් පැහැය, පිහිටීම, හැඩය සමානව නොපිහිටයි. පා ඇඟිලිවල ප්‍රමාණය වෙනස්‌ ලෙස පිහිටීම, පා පතුලේ සලකුණු පරීක්‍ෂා කොට, ඇගේ චරිතය, ධනය, සිතේ ස්‌වභාවය පිළිබඳව විවිධාකාර ලෙස අනාවැකි පළකර ඇත.

යම් කාන්තාවකගේ පයෙහි පතුල ප්‍රදේශය මොලොක්‌ව වද මලක පැහැය ඇති ව සම වූ මසින් යුතු නම් ද නිතර උණුසුම් තත්ත්වයෙන් පවතී ද එසේ නම් ඇය ගුණ ධර්මයෙන් පිරුන රාජ භාර්යාවක්‌ හා සමාන වන්නීය. පයේ පිට පතුල් කොකුම්, කෝවක්‌කා වර්ණයට හෝ නෙළුම් මලක පිට පැත්ත මෙන් නිර්මලව මොළොක්‌ව පිහිටියේ නම් ඇය ද වඩා වාසනාවන්තියක්‌ වන බව කියෑවේ.


යම් කාන්තාවක්‌ ගමන් කරන විට ඇඟිලි පහ පොලවේ ඇතිල්ලේ නම් හෝ දූවිලි ඇවිස්‌සෙන ආකාරයෙන් ගමන් කරන්නේ නම් ඇය සැමියන් කීප දෙනකුගේ පහස ලබන ස්‌ත්‍රියක්‌ වෙයි. පයේ ඇඟිලි අක්‍රමවත් ලෙස හෝ ඇඟිලි උඩ ඇඟිලි පිහිටා ඇත්නම් ඇය අවකල් ක්‍රියාවෙන් යුතු වූ කාන්තාවක්‌ වෙයි. සුළැඟිල්ල බිම නොගෑවේ නම් ඇගේ සැමියාට අසුභය. ඇය දුරාචාරයේ හැසිරෙන කාන්තාවක්‌ බව දත යුතුය. කාන්තාවකගේ යටි පතුලෙහි පියුම්, හක්‌ගෙඩි, රථ, චක්‍ර, මත්ස්‍ය වියන් ආදී ලකුණක්‌ පෙන්නුම් කරන්නේ නම් ඇය ද රාජ භාර්යාවක්‌ වන බව සඳහන් කර ඇත. බොහෝ උසස්‌ අයගෙන් පවා ඇය සම්මාන ලබන්නීය.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews