Showing posts with label NaluNileNews. Show all posts
Showing posts with label NaluNileNews. Show all posts

9/7/16


චමත්කා කියන්නේ කොයි වගේ චරිතයක්ද?

මම සාමාන්‍ය කෙනෙක්. ඒත් මං මගේ රැකියාව වෘත්තීමය වශයෙන් කරන කෙනෙක්.
 
කොහොම මේ ජාත්‍යන්තර තරගයක් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ?
මම කලින් පැජන්ට් එකක් කළා සයිප්‍රස් වල MISS TEEN GRAND SEA UNIVERSE කියලා. ඒකෙදී මට ඉන්දියානු අධ්‍යක්ෂක මිස් වැලන්ටීනා හම්බවුණා. ඒකෙදි මට යෝජනා කළා මේ සඳහා සහභාගී වෙන්න කියලා. ඉතිං අවශ්‍ය කටයුතු මෙහෙ අධ්‍යක්ෂක වන විශ්ව පෙරේරා සියල්ල සූදානම් කළා.

-

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මගේ වයස අවුරුදු 19යි. මගේ පවුලේ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි. තාත්තා දැනට පිටරට සේවය කරනවා. අම්මා ගෘහනියක්. මගේ අක්කා ශ්‍රී ලංකා ගුවන්සේවා සමාගමේ ගුවන් සේවිකාවක් විදියට කටයුතු කරනවා.
 

ගංගු ඇයි රෝසා වගේ චණ්ඩියෙක්ට මේ තරම් ආදරේ?

මොකද ඒ වෙනකොටත් ගංගුට මනමාලයෙක් ඕන වෙලයි හිටියේ. ඉතින් ඒ කෙනා චණ්ඩියෙක් කියන එක එයාට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ නිසයි රෝසාට ආදරේ කළේ.

කොහොමද ගීතිකා අලුත් ජීවිතේ?

අලුත් ජීවිතේ පටන් ගත්තා විතරයි. අපි සතුටින් ජීවත් වෙනවා.

වැඩි සද්ද බද්ද නැතිව විවාහ වෙන්න තීරණය කළේ?
ලෝකෙට ප්‍රසිද්ධ කරලා කෑ ගහලා විවාහයක් කරන්න ඕනේ නෑ කියලා හිතුවා. ඒ නිසා අපිට හදවතින්ම ආශීර්වාද කරන පිරිසක් එකතු කරගෙන අපේ විශේෂ දවස සැමරුවා.

9/6/16


ලංකාවේ නම ගිය රූමත් නිලියකට වෙච්ච අකරතැබ්බයක රහසිගත වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා.
කවුද මේ රූමත් නිළිය.


මේ දිනවල සිනමාහල් තුළ ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර දිනා ඇති මෝටර් බයිසිකල් චිත‍්‍රපටයේහි ප‍්‍රධාන චරිතයට පණ පොවන රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා අද අපේ කතාබහට එකතු කරගන්න හිතුවා. තරුණ පරපුරේ රංගන ශිල්පිණියන් අතර දක්ෂ චරිතාංග නිලියක් ලෙස ඇය A/L ඉවරයි, හුස්ම සහ ඔක්සිජන්, කොළඹ අපි ආවා නාට්‍ය සමඟ පසුගිය දිනවල දැඩිව කතාබහට ලක්වූ චරිතයන්. මෝටර් බයිසිකල් හරහා මේ දිනවල සිනමාවෙන් ඔබ හමුවට එන සමනලී අපේ කතා බහට එකතු වුණේ මෙලෙසින්.

 

9/5/16


හැමදාම අප වෙනුවෙන් විහිළු තහළු සපයා අපගේ ලේ පිරිසුදු කරන දෙන්නෙක් තමයි ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද කියන්නෙ. ඒ නම් ෙදකට වැඩිය දෙන්නා ජනප්‍රිය චූටි මල්ලි සහ පොඩිමල්ලි කියන නම්වලින්. ඉතින් මේ ඩබල තවත් අලුත් වැඩකට අතගහලා. වැඩි දෙනෙක් චූටි මල්ලිගෙනුයි පොඩි මල්ලිගෙනුයි ඉල්ලනවලු අලුත් විහිළු. ඒ වගේ ම ඔවුන්ගේ වැඩසටහන් ඇතැම් අවස්ථාවලදි අහන්නට දකින්නට බැරි වුණ අය ඒවා නැවත රසවිඳින්නට හැකියාවක් නැතිද කියලත් අහනවලු.

සිරසෙ ප්‍රේම දඩයම නමැති හඬකවපු ඉන්දියානු ටෙලි සිතුවමේ ඉන්න ශිවන්‍යා ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කියනවා. නාග කුලේ තරුණියක වන ඇය වෙලාවකට රෞද්‍ර වෙස් ගන්නේ සැවොම භීතියට පත් කරමින්. ශිවන්‍යාට හඬ කවන්නෙ පූර්ණිමා විදේශිකා.

කා ගැනද රෝහිත මේ කියන්නේ?

සින්දුවේ වීඩියෝ එකේ ඉන්න කෙනා ගැනම තමයි ඉතින්... ඒ වගේම මේක ලංකාවේ ඉන්න සියලුම දෙනාටම සමීප විය හැකි පද පෙළක් තියෙන ගීතයක් කියලා මම හිතනවා.

ඉතින් ගිහාන් මේ දවස්වල කාන්තාවක් වෙන්න උත්සාහ ගන්නවලු නේද?

ඒක එක්තරා හාසේ‍යාත්පාදක ටෙලි නාට්‍යයක චරිතයකට කරපු වැඩක්නෙ. ඒක මම ෆේස් බුක් එකේ දාලා ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා. ඔය අහන්නෙ ඒ ගැන වෙන්න ඇති.

9/4/16



ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
මම ජයනි චතුරංගිකා වීරසිංහ. අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනවා. 2011 වර්ෂයේදී ජාතික රූපවාහිනි අවුරුදු කුමාරිය වුණා. ඊට පස්සේ 2010 වර්ෂයේදී රත්නපුර පැවැත්වූ තරුණ සේවා අවුරුදු උත්සවයේදී අවුරුදු කුමරිය වුණා.

උඩුගංයාමය චිත්‍රපටය රෑගත කරලා දැන් අවුරැදු පහළොවකටත් වැඩියි. දැන් ඒ ගැන මොනවගේ මතයක්ද තියෙන්නෙ?

තිසුරි - උඩුගංයාමය චිත්‍රපටය සුදත් දේවප්‍රිය අංකල්ගේ නිර්මාණයක්. ඒකෙ රෑගත කිරීම් කරද්දි මම පහ වසරේ. මෞලි හය වසරේ. හරිම සුන්දර කාලයක්. රඟපානවා කියල නෙමේ සුදත් අංකල් කියපු දේවල් කරපු එක තමයි කළේ. රණ්ඩු වෙන්න කිව්වම රණ්ඩු වුණා. නිකනුත් රණ්ඩු වුණා. හරිම විනෝදයෙන් ගෙවුණු කාලයක්. එදා ඒ ඇතිවුණු යාළුකම කොච්චරද කියනවනම් අපි දෙන්නා නිතර මුණගැහුණෙ නැතත් ඒ යාළුකම තාමත් ඒ විදිහටම තියෙනවා.

9/2/16


මේ දිනවල වැඩකටයුතු කොහොමද? ඊට අමතරව තව විශේෂ කාරණාවක් සඳහා සූදානම් වෙනවානේද?

මේ දවස්වල චිත්‍රපට සහ අලුත් ටෙලිනාට්‍යයක් සඳහා පොඩ්ඩක් දායක වුණා. ඒ වගේම  ජාත්‍යන්තර තරගයකට යන්න සූදානම් වෙනවා.

අයේෂා කියන්නේ නර්තන ශිල්පිනියක්ද නැත්නම් නිරූපිකාවක්ද?

ක්ෂේත්‍රයට ආවේ නම් නර්තන ශිල්පිනියක් විදිහට. ඒ 2010 අවුරුද්දේ. ඊට පස්සෙ 2011 අවුරුද්දේ මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පය හැදෑරූවා. ඒ හරහා තමයි නිරූපණයට යොමු වුණේ. නමුත්, මම දැනටත් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මගේ වෘත්තිය වන නර්තනයට.


ශාලිකා සොයිසා, යනු නිරූපණයට නවකයෙකු වුවද, මේ දිනවල ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකි. නිරූපණය මෙන්ම රංගනයට ඇති හැකියාව නිසා ඒ ඔස්සේ දිගු ගමනක් යෑමට ඇය බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඇයගේ කලා කටයුතු පිළිබඳව අපත් සමග බෙදා ගැනීමට මෙලෙස එක්විය.

 

ළඟදී දවසක උපන් දිනය සැමරුවා නේද?

ඔව්, උපන් දිනය සැමරුවා. දැන් අවුරුදු 32ක්.

රොෂාන් ප්‍රනාන්දුගේ පෙම්වතිය වීම,අහඹුවක් නේද?
ඔව්. ඒ කාලේ ඉඳලම රොෂාන් අයියා මගේ කැමැතිම ගායකයා. හෝමාගම හබරකඩ ෂෝ එකකදී මම නිකන් ගිහින් කතා කළාම එයා මට ෆෝන් නම්බර් එක දුන්නා. ඊට පස්සේ මාස 6ක් විතර ෆෑන් කෙනෙක් විදියට කතා කළා.

හැමෝම හිතුවේ මං මයන්තව බඳියි කියලයි තව මාස කිහිපයකින් මං වෛද්‍යවරියක්

උත්පලාට ලැබෙන ප්‍රතිචාර දැන් අඩුවෙලාද?
අපෝ නෑ. තවම හොඳ ප්‍රතිචාර තියෙනවා. හුඟක් අය කතාව නැවැත්තුවේ ඇයි කියලත් අහනවා. ඒක හරියට පවුලේ කතාවක් වගේ කොටස් 515න් නැවතුනාණේ.

9/1/16


පසුගියදා පැවැති Mrs.UNIVERSE තරගයෙන් අවසන් ජයග්‍රහණයට පසුවත් එහි අවසන් විනිශ්චය පිළිබඳව ඇතැමුන් චෝදනා කරනු ලැබුවා.

පසුගියදා පැවැති 'දෙරණ සන්සිල්ක්' සිනමා සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම සිනමා නිළිය ලෙස සම්මාන දිනාගත් දිනක්ෂි ප්‍රියසාද් නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම රංගනයෙන් දායක වන ඇය ඉදිරියේදී තවත් ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට සූදානමින් සිටියි.

හෙළි නොකළ ආදර කතාවක් සුරාජ්ටත් ඇති. ඒ මතකය අවදි කරමු.

එතකොට මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. මම ගණකාධිකරණය සඳහා එක්තරා පුද්ගලික පන්තියකට ගියා. ඒකට මහනුවර ප්‍රදේශයේ එක්තරා ගෑනු ළමයෙක් ආවා. සිය ගණනක් අතරින් මගෙ හිතට ළං වුණු ඒ ගෑනු ළමයා ගැන මගෙ හිතේ ඇතිවුණු ආදර හැඟීම තමයි මගෙ නිහඬ පෙම් කතාව.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews