Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

2/16/16



වින්ඩෝස් මෙහෙයුම් පර්ධතිය මගින් පාටිෂන් කළහැක්කේ පරිගණකයට ස්ථ්ර වම සම්බන්ධ කොට ඇති ඩික්ස් (fixed disk) හෙවත් ඩ්‍රයිව් ස් පමණි.USB ඩ්‍රයිව් ස් යනු නිතර ඉවත් කළහැකි ඩික්ස් (removable disk) වර්ගයකි.මේවා කෙලින්ම පාටිෂන් කළ නොහැක.

මෙහි දක්නට ඇති ප්‍රධාන වෙනස නම් සිම් කාඩ් එකෙහි ඇති මතක ධාරිතාවයි.සිම් කාඩ් එකක මතක ධාරිතාව වැඩිවීම වාසිදායකය.මතක ධාරිතාව වැඩිනම් සිම් කාඩ් තුළ රැදවිය හැකි දුරකථන අංක සහ sms,mms යනාදිය වැඩිය.


Tv Card එක ආධාරයෙන් රූපවාහිණිය නැරඹීමට වෙනම මෘදුකාංගයක් භාවිතා කළ යුතුය.අදාළ Card එක මිලදී ගැනීමේදී එය සමග ඊට ගැළපෙන මෘදුකාංගය ලබාදේ.එය ආධාරයෙන් නරඹන දර්ශන හාඩ් ඩිස්කය තුළට ගබඩා කළ හැක.


සෑම අතින්ම අංගසම්පූරණ පරිගණක වැඩසටහනක් සැකසිය නොහැක.පරිගණක වැඩසටහන සකසා ක්‍රියාත්මක කරන විට එහි ඇති නොගැළපීම් සහ දෝෂ මතුව පෙනේ.එසේ තිබෙන දෝෂ හදුන්වන්නේ බග්ස් (bugs)ලෙසය.


බුද්ධිමය සිතියම් ගත කිරීමක් (Mind mapping)යනුවෙන් හැඳින්වෙන්නේ තොරතු‍රු හෝ දත්ත, දෘෂ්‍ය සටහනක් ලෙසින් ප්‍රස්තාරයක/දළ සටහනක ක‍ටු සටහන් කිරීමයි.සාමාන්‍යයෙන් මෙම 'බුද්ධිමය සිතියමක්' යන ක්‍රියාවලියේදී සිදුවන්නේ යම් මූලික අදහසක් හෝ සංකල්පයක් හිස් කොළයක නැතිනම් ඩිජිටල් අවකාශයක මධ්‍යයේ සටහන් කර, එතැන් සිට අතු බෙදෙමින් යන පරිදි විවිධ තොරතු‍රු, රූප වැනි ඕනෑම දෙයක් උපයෝගී කර ගනිමින් සිතියම්ගත කිරීමයි. මෙහි ඇති වාසිය වන්නේ ඔබගේ සිතේ යම් අදහසක් සම්බන්ධයෙන් අක්‍රමවත්ව පෙළගැසී ඇති තොරතු‍රු ක්‍රමවත් තලයකට ගෙන ආ පසුව වඩාත් නිරවුල්ව සහ නිර්මාණශීලීව එය හැඩගැස්වීමේ හැකියාවක් ලැබීමයි.


මේ සදහා DOS විධාන භාවිතා කළ යුතු වේ.Command Prompt එකට ඇතුලු වූ විට c:/documents and settings නම් Prompt එක පැමිණේ.මෙය ඉදිරියේ  Format x:ලෙස (x යනු Driver Letter එකයි)ටයිප් කර Enter කළ යුතුය.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews